පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
‘රට කා දමන විෂකුරු සර්පයාගෙන් බේරීමට එක් වන්න’ හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානයකගෙන් විද්වතුන්ට විවෘත ඇරයුමක්!
විශේෂාංග
CN
-
February 13, 2022
සංවර්ධනය යැයි කියාගන්නා අධිවේගී මාර්ග, නෙලුම් කුලුණු, අතිරේක ගුවන් තොටුපලවල්, නැව් නොඑන වරායවල්, මිනිසුන් නොයන දැවැන්ත සම්මන්ත්‍රණ ශාලා ආදී මෙකී නොකී දෑ තනන්නේ ආර්ථිකය...
දුෂ්මන්ත චමීර කෝටි 02 කට අලෙවි වෙයි
ක්‍රීඩා
UN
-
February 13, 2022
ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලාංකික වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් කෝටි 02 කට අලෙවි වී තිබෙනවා.
අපේ ඥාතීන්ට මොකද උනේ කියලවත් කියන්න – ජනපතිගේ වව්නියා සංචාරය අතරතුර උතුරේ කාන්තාවෝ විරෝධාවයක !
පුවත්
UN
-
February 13, 2022
මෙම සංචාරය අතරතුර උතුරේ කාන්තාවන් පිරිසක් විරෝධතාවයක නිරත වූ අතර ඔවුන් ජනාධිපතිවරයා හමුවීම සඳහා පා ගමනින් පැමිණියේය. මෙම පා ගමන සඳහා පොලීසියෙන් බාධා එල්ල වූ අතර ඔවුන්ට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව නොලැබිණි.
ඉන්ධන මිල වැඩිවෙන්නෙ ඇමති ගම්මන්පිලටත් හොරෙන්ද ?
පුවත්
UN
-
February 13, 2022
අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමූ අවස්ථාවේදී මධ්‍යම රාත්‍රියේදී හදිසියේ මෙන් මිල ඉහළ දැමීම ප්‍රකාශයට පත් වූ අතර මාධ්‍ය වාර්තා කර තිබුණේ විෂය බාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හෝ ඒ පිළිබඳව නොදැන සිටි බවයි. මෙවරද ගම්මන්පිල ඇමතිවරයාටද හොරෙන් ඉන්ධන මිල ඉහළ යාම සිදුවීමට ඉඩ තිබේ.
අඳුරට සාප නොකර එක් පහනක් හෝ නිවා දමමු – මහජන උපයෝගීතා කොමිසම
පුවත්
UN
-
February 13, 2022
විදුලි අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනතාවගේ සහයෝගයද ලැබිය යුතු බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. විශේෂයෙන් වැඩි විදුලි ඉල්ලුමක් සහිත පස්වරු 06 - 10 කාලසීමාව තුළ හැකිතරම් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි එම කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
1
...
9,388
9,389
9,390
...
9,593
Page 9,389 of 9,593
Popular
ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!
ASK
-
October 6, 2026
සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!
පුවත්
October 6, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...
කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?
පුවත්
October 6, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...
සිවුරේ ලියැවී තිබූ දේ….
තීරු ලිපි
October 6, 2026
0
මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...
වීසා නිදහස් කිරීමට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමක්!
සංවර්ධන පුවත්
October 6, 2026
0
රෂිකා හෙන්නායක , ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකාව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.