පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
V8 වලින් යන ඇමතිලා ජනතාවට සයිකල්වලින් යන්නලු! (VIDEO)
පුවත්
ashika brahmana
-
January 27, 2022
පාපැදියෙන් රැකියාවට යන්න කියා ආණ්ඩුව ජනතාවට යෝජනා කරන බවත්, එහෙත් එහෙම යෝජනා කරන අය යන්නේ V8 වැනි සැප වාහනවල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආදිවාසී නායකයාගේ පෙත්සම විභාගයට ගැනීමට අවසර!
පුවත්
ashika brahmana
-
January 27, 2022
රඹකැන්ඔය, පොල්ලබැද්ද ප්‍රදේශයේ ආදිවාසීන්ට අයත් ගම් බිම් එළිපෙහෙළි කොට ඒවා බඩඉරිඟු වගාව සඳහා පෞද්ගලික සමාගම් වෙත පවරාදීමට මහවැලි අධිකාරිය ගෙන ඇති තීරණය බලරහිත කර ලෙස ඉල්ලා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (27)අවසර ලබාදී තිබේ.
රු.මි.215 ක වියදමින් කුරුණෑගල ප්‍රාදේශිය සභාවට නව බහුකාර්ය ගොඩනැගිල්ලක්..
සංවර්ධන පුවත්
ashika brahmana
-
January 27, 2022
පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පුරනැගුම ව්‍යාපෘතිය හා සභා අරමුදල් රුපියල් මිලියන 215ක වියදමින් කුරුණෑගල ප්‍රදේශිය සභාවට නව බහුකාර්ය කාර්යාලීය ගොඩනැගිල්ලක් ඉදිකර තිබේ.
සත්ව නිශ්පාදන දෙපාර්තමේන්තුවේ සාර්ථකත්වය
Sponsored Article
CN
-
January 27, 2022
සත්ව නිශ්පාදන දෙපාර්තමේන්තුව මගින් මේ වන විට සංවර්ධන වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී. ඒ අනුව එම දෙපාර්තමේන්තුව මඟින් පශු වෛද්‍ය කොට්ඨාස 337 ක්...
ගොවියන්ට වන්දි
Sponsored Article
CN
-
January 27, 2022
මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්නෙන් 30%ක් හෝ 40%ක් හෝ අඩු වන්නට ඉඩ ඇතැ’යි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. ඇතැම් ගොවීහු මහ කන්නයේ වගාව...
1
...
9,433
9,434
9,435
...
9,578
Page 9,434 of 9,578
Popular
කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..
Rashika Sandamali
-
October 3, 2026
ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !
පුවත්
October 3, 2026
0
අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...
අධික බදු බරට සහ මන්දපෝෂණයට එරෙහිව ජන අරගල ව්‍යාපාරයෙන් මහජන විරෝධයක්!
ඡායාරූප සටහන
October 3, 2026
0
ඔක්තෝබර් 02, කොළඹ LNW : අධික බදු බර, ජීවන වියදම,...
සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!
සංවර්ධන පුවත්
October 3, 2026
0
කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...
පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!
පුවත්
October 3, 2026
0
කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.