Tag: Lanka News Web

Browse our exclusive articles!

ඔමික්‍රෝන් ප්‍රභේදයත් සමග කොවිඩ් සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් තත්වයට පත්වන ලකුණු

ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තවීමත් සමග කොවිඩ් වෛරසය ලෝකයෙන් තුරන්ව යාමේ හැකියාවක් තිබෙන බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

ලංකාවේ සංචාරය අවදානම් – කැනඩා බළධාරීන් සිය ජනතාවට දැනුම් දෙයි

ඉතා වේගයෙන් පිරිහෙමින් තිබෙන ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ඉතා අවදානම් බව කැනඩා රජය සිය රටවැසියන්ට අනතුරු අඟවමින් දැනුම් දී තිබෙනවා.

ජොකොවික් පිටුවහල් කරයි – ඩුබායි ගුවන් යානයකට නගී

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කර තිබෙනවා. මෙල්බර්න් සිට ඩුබායි බලා ගමන් ගන්නා ගුවන් යානයකට ඔහු ගොඩවී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

අන්තවාදීන්ට අපි බය නෑ – විපක්ෂ නායක

අන්තවාදීන්ට, ජාතිවාදීන්ට හා ආගම්වාදීන්ට නොබියව මුහුණ දෙන බවත් මේ රටෙන් ජාතිභේදය, වර්ගවාදය, අන්තවාදය සහමුලින්ම අතුගා දැමිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඩොලර් අර්බුදය හා නාථ දෙවියෝ – නලින් ද සිල්වා

මේ අර්බුදයට හේතුව සංචාරකයන් නැති වීම නොවෙයි. මේ ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමණාකරණයක් නො වෙයි. ඒ එසේ නම් පසුගිය ජූලි මාසය වන තෙක් සාමාන්‍ය තත්වයෙන් ඩොලර් සංචිතයක් පවත්වාගෙන යන්න බැහැ. සාමාන්‍ය තත්වය කියන්නේ හොඳ තත්වයක් නො වෙයි. ඒ ණයට කෑම.

Popular

අද සිකුරාදා හිටපු ඇමති බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසමට කැඳවයි

හිටපු අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...

දකුණේ මිනීමැරුම්වලට හේතුව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය අක්‍රිය වීමද ?

දකුණේ පාතාලය යළිත් හිස ඔසවමින් පවතින අතර මනුෂ්‍ය ඝාතන...

Subscribe

spot_imgspot_img