Tag: Lanka News Web

Browse our exclusive articles!

සහන මල්ල අසහන මල්ලක්. මේ ආණ්ඩුව විවෘත ආර්ථිකය යටතේත් පෝලිම් යුගයක් ඇතිකරලා – සජිත් (VIDEO)

ආණ්ඩුව විසින් දෙන්නට යන සහන පැකේජය ඇත්ත වශයෙන්ම සහන පැකේජයක් නොව, අසහන පැකේජ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මුදල් අච්චු ගහමින්, උද්ධමනය අහස උසට නංවා ලබාදෙන සහන පැකේජයක ප්‍රතිඵලය කුමක් දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.

විදේශ ඇමති කොරියානු ජනරජයේ නියෝජ්‍ය අගමැති සහ අධ්‍යාපන ඇමති සෝල් නුවර දී හමුවෙයි

විදේශ ඇමති කොරියානු ජනරජයේ නියෝජ්‍ය අගමැති සහ අධ්‍යාපන ඇමති සෝල් නුවර දී හමුවෙයි

ඩොලර් අර්බුදයෙන් කිරි නිෂ්පාදනයටත් බලපෑම් – කිරි ගවයන්ට බඩඉරිඟු වෙනුවට බඩඉරිඟු ගස්

ඩොලර් අර්බුදය හේතුවෙන් දේශීය කිරි නිෂ්පාදනය සඳහාද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. දියර කිරි නිෂ්පාදනයේ නිරත වන ගොවීන් පවසන්නේ ගවයන් සඳහා අවශ්‍ය ආහාර සපයා ගැනීමට නොහැකි වී ඇති බවයි.

අපි හැමදේම කරන්නෙ දරුවො ගැන හිතලා – අගමැති

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ආණ්ඩුව සියලු තීරණ ගන්නේ රටේ දරු පරපුරට සුරක්ෂිත අනාගතයක් උදා කිරීම සඳහා බවයි. දරුවන්ගේ දක්ෂතා අගය කරමින් ඔවුන්ට ඉදිරියට යාම සඳහා අවශ්‍ය පහසුකම් සැළසිය යුතු බවත් හැමවිටම දරුවන් දිරිමත් කළයුතු බවත් අගමැතිවරයා පවසනවා.

සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි – කැබිනට් සංශෝධනය ගැන විමල්ගේ ප්‍රතිචාරය

කැබිනට් සංශෝධනයක් සිදුවන බවට පුවත් පළ වුවද ඒ පිළිබඳව තමා කිසිවක් නොදන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

Popular

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...

Subscribe

spot_imgspot_img