පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
කැබිනට් මණ්ඩලයම ෆේල් ! රටම ෆේල් වෙන එක අහන්නත් දෙයක්ද ? – විදුර වික්‍රමනායක
පුවත්
UN
-
December 30, 2021
වත්මන් කැබිනට් මණ්ඩලය සමග රටට ඉදිරි ගමනක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. සමස්ත කැබිනට් මණ්ඩලයම අසමත් වී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස රටම අසමත් වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ලොව දිනන දරු පරපුරක් උදෙසා සජිත්ගේ “සක්වල” නියමු ව්‍යාපෘතිය ඇරඹෙයි !
පුවත්
UN
-
December 30, 2021
නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස "ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, "සක්වල" අද(30) ආරම්භ විය.
අගමැතිතුමාට ජීවත් වෙලා ඉන්නකං දේශපාලනයෙන් විශ්‍රාම ගන්න දෙන්නෙ නෑ – දිළුම්
දේශපාලන පුවත්
UN
-
December 30, 2021
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැමති වුවත් අකමැති වුවත් ජීවත්ව සිටින තාක් දේශපාලනයේ රැඳී සිටීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා. ඔහුට දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට රටේ බහුතර ජනතාව කිසිසේත්ම ඉඩ නොතබන බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.
සයිබීරියාවේ මුතු ඇටය
පුවත්
UN
-
December 30, 2021
සයිබීරියාවේ මුතු ඇටය නමින් හැඳින්වෙන්නේ, යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් සේ 1996 වසරේ හඳුනා ගෙන ඇති, සයිබීරියාවේ පවතින “බයිකල් විල”යි. එය ආශ්චර්යාත්මක ස්ථානයක් වන්නේ, ලොව පැරණිතම හෙවත් වසර මිලියන 25 ක් පමණ පැරණි සහ ගැඹුරුම විශාලම මිරිදිය විල වීමෙනි.
මධ්‍යම අධිවේගයේ මීරිගම – කුරුණෑගල කොටස ජනවාරි 15 වනදා ජනතා අයිතියට
පුවත්
RN
-
December 30, 2021
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන දෙවැනි අදියර 2022 ජනවාරි 15 වනදා ජනතා අයිතියට පත්කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
1
...
9,519
9,520
9,521
...
9,548
Page 9,520 of 9,548
Popular
මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි
Rashika Sandamali
-
September 27, 2026
මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!
විදෙස්
September 27, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...
‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්
විදෙස්
September 27, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...
පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර
දේශපාලන පුවත්
September 27, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...
නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි
පුවත්
September 27, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.