පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ශ්රී ලංකාවේ උභතෝකෝටිකය: ආහාර ද්රව්යද, විදුලිය සඳහා ඉන්ධන ද? – ජාත්යන්තර මාධ්ය ඇසින්
පුවත්
CN
-
January 22, 2022
ආහාර ද? ඉන්ධන ද? මේ රාජපක්ෂ ආණ්ඩුව මුහුණ දී සිටින අලුත්ම උභතෝකෝටිකයයි.මෙම අත්යාවශ්ය භාණ්ඩ දෙකෙහිම උග්ර හිඟයක් වෙත දිවයින ක්රමයෙන් ගමන් කරමින් සිටියි. මාස කිහිපයක්...
අද කපන්නෙ නෑ – විදුලිබල මණ්ඩලය
පුවත්
UN
-
January 22, 2022
අද දිනය තුළ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. සෙනසුරාදා දිනයේදී විදුලි ඉල්ලුම අවම මට්ටමක පවතින බැවින් දැනට නිෂ්පාදනය කරන විදුලි ඒකක ප්රමාණය එම ඉල්ලුම සපුරාලීමට ප්රමාණවත් බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්ය ප්රකාශක ඇන්ඩෘ නවමනි මහතා පවසන්නේ.
බොරතලේ මිල ඩොලර් 100 ට යන ලකුණු – යළිත් තෙල් මිල ඉහළ යාමක් බලාපොරොත්තු වන්න !
පුවත්
UN
-
January 22, 2022
පෙබරවාරි මාසය වනවිට ශීත රටවල ඉන්ධන ඉල්ලුම ඉහළ යාමට නියමිතව තිබෙන අතර මේ නිසා බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 ඉක්මවනු ඇති බවට පුරෝකතනය කර තිබෙනවා.
මේක දෙයියන්ගේ හාල් කැවුන කප්පම් ආණ්ඩුවක් – විපක්ෂ නායක
පුවත්
UN
-
January 22, 2022
මේ ආණ්ඩුවට රටේ ගොවියට වඩා පිටරට ගොවියා විශේෂ බවත්, අද වනවිට ආණ්ඩුව ජනතාවගෙන් කප්පම් ගන්නා මට්ටමට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා.
“මුගාබේ ආගාධයට” වැටුණු සිම්බාබ්වේ ක්රිකට්
ක්රීඩා
CN
-
January 22, 2022
සිම්බාබ්වේ කණ්ඩායම 1992 දි ටෙස්ට් තත්ත්වය ලබන විට ලෝකය ප්රශ්න කරමින් සිටියේ ඔවුන්ට ටෙස්ට් තත්ත්වය නොදෙන්නේ ඇයි ද යන්නය.එහි සිටි ඇන්ඩි ප්රයිකෝෆ්ට් ප්රමුඛ ක්රීඩකයින්...
1
...
9,594
9,595
9,596
...
9,719
Page 9,595 of 9,719
Popular
මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්රාප්ත වෙයි !
RN
-
November 1, 2026
ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය
විදෙස්
October 31, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...
පැරණි වරප්රසාද ලත් දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් ජනතා හිතවාදී පරිපාලනයක් බිහිකරනවා : ජනපති
දේශපාලන පුවත්
October 31, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...
බ්රිතාන්යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්රිතාන්ය අගමැතිවරයා කියයි
විදෙස්
October 31, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්රිතාන්යය විසින් අතීතයේ...
රුසියානු විදේශ අමාත්යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ
විදෙස්
October 31, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්ය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.