Tag: Lanka News Web

Browse our exclusive articles!

තවත් රුපියල් මිලියන 200 ක මුදල් අච්චු ගසයි

ඉකුත් 29 වැනිදා රුපියල් මිලියන 202 ක් වටිනා මුදල් නෝට්ටු මුද්‍රණය කර තිබෙනවා. මෙය පසුගිය ඔක්තෝබර් 14 වැනිදායින් පසු මුදල් මුද්‍රණය කළ පළමු අවස්ථාවයි.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට ඉන්දියාව සමඟ නව ගිවිසුමක්!

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 61ක් ලංකා IOC සමාගම හා එක්ව සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

ආහාර හිඟයක් අනිවාර්යයි – අල ලූණු ගන්නත් බන්දුල ණය ඉල්ලයි

ඉදිරියේදී ආහාර හිඟයක් ඇතිවීම අනිවාර්ය බවත්, මාස් කන්නයේ අස්වැන්න තුනෙන් එකකින් පමණ අඩුවිය හැකි බවට පුරෝකතනය කළ හැකි බවත් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ට මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසනවා.

දරුවෝ කන්න හොයාගෙන එනකන් වේල පිරිමහ ගත්තේ කිරි එකෙන් – මොකක්ද මේ කරන අපරාදේ! (VIDEO)

තවදුරටත් වෙළෙඳපොලේ කිරි පිටි හිඟයක් පවතින අතර දෛනිකව ජනතාව කිරිපිටි මිලදී ගැනීම සඳහා පෝලිම් වල සිටින ආකාරය දක්නට ලැබෙනවා.

Popular

අයවැය දෙවන වර කියවීම වැඩි ජන්ද 97කින් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද...

යාපනයේ වායු දුෂණය අධිකරණයේ නඩුකරයක් දක්වාම එයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මේ දිනවල යාපනයේ වායු දුෂණය සම්බන්ධයෙන් විශේෂ...

මේ වසරේ මෙතෙක් සංචාරක පැමිණීම් ලක්ෂ 20 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසරේ මෙතෙක් මෙරටට පැමිණි සංචාරකයින්...

හේලීස් සමූහය හරහා NURA ළඟදීම ශ්‍රී ලංකාවට!

රෝගී තත්ත්ව කල්තබා හඳුනාගැනීම සඳහා නව ප්‍රවේශයක් AI තාක්ෂණයෙන් බලගැන්වුණු...

Subscribe

spot_imgspot_img