Tag: SJB

Browse our exclusive articles!

හඳුන්,පැම්පස්වල අඩුවක් තියෙනවා නම් කියන්න. අපි ගේන්නම් – SJB නලින් ආර්ථික කමිටු විවාදයට දිනයක් ඉල්ලයි!

සමඟි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද දෙකම පැවැත්වීමට සමඟි ජන බලවේගය සද්භාවයෙන් බලාපොරොත්තු වන අතර එළඹෙන 27 සිට 31 දක්වා කාලය තුළ දෙපාර්ශවයේ ආර්ථික කමිටු විවාදයට දිනයක් ලබා දෙන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

ඖෂධ ජාවාරමට එරෙහි වූ අයුරින්ම වීසා මංකොල්ලයටත් එරෙහි විය යුතුයි – චම්පික

ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූවා සේ ම, වීසා මංකොල්ලය නැවැත්වීම සඳහා නීතිය වහා ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුවෙන් ආපු අයට නාම යෝජනා දෙන්න තවම තීරණයක් නැහැ.මහනුවර ලැයිස්තුවේ නම් ඉඩත් නෑ – කිරිඇල්ල

ආණ්ඩු පක්ෂයේ සිට සමඟි ජන සන්ධානයට එක් වූ කිසිවකුට හෝ නාම යෝජනා දෙන බවට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ 195 වැනි අදියරේදී සංවේදී වූ සිසුවියකගේ කතාව

"…විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රට පුරා පාසල්වලට සුහුරු පන්ති කාමර බෙදන විට අපටත් කවදාහරි එවැනි සුහුරු පන්ති කාමරයක් ලැබෙයි කියල විශ්වාසයක් තිබුණා. අපිට...

රට ගොඩනගන්න නම් වෙනස් කළ නොහැකි දූෂණ විරෝධී යාන්ත්‍රණයක් ගොඩනැංවිය යුතුයි – විපක්ෂ නායක

අප රට ගොඩනගන්න නම් ජන සමාජය තුළ, රාජ්‍ය තන්ත්‍රය තුළින් දූෂණය ඉවත් කළ යුතු බවත් දූෂණය වංචාව හොරකම මංකොල්ලකෑම පිටුදකින ක්‍රමවේදයක් ගෙන ආ යුතු බවත් හොරු අල්ලන්න බලය දෙන්න කියා ඉල්ලනවා වෙනුවට බලයක් නොමැතිව විපක්ෂයේ සිට හොරු ඇල්ලුවේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Popular

කාන්තා නායකතවය සමානාත්මතාවට එහා ගිය ගෝලීය පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් – හරිනි අමරසූරිය

කොළඹ LNW:කාන්තා නායකත්වය,තවදුරටත් සමානාත්මතාව ළඟා කර ගැනීම පිළිබඳ ඉලක්කයක්...

කිෂ් නඩුවෙන් නාමල්ට ඇප!

රෂිකා හෙන්නායක ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්...

මුදල් විශුද්ධිකරණ නඩුවේ චෝදනා යොෂිත ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: රුපියල් මිලියන 59කට අධික,...

කථානායකගේ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...

Subscribe

spot_imgspot_img