Tag: SJB

Browse our exclusive articles!

යළිත් එට්කා හිස ඔසවයි.විමල්ගේ අනතුරු ඇඟවීම මෙන්න!(VIDEO)

ඉන්දියාව සමඟ ජනාධිපතිවරයා විසින් අත්සන් කිරීමට සැරසෙන එක්ටා හෙවත් ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම හරහා ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වීම වැළැක්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

රනිල් රාජපක්ෂ ආණ්ඩුවට වැඩි ආයුෂ නෑ – විපක්ෂ නායක සජිත්

ඊයේ (30) දවස ඓතිහාසික දවසක් වන බවත් 2022 රට විනාශ කළ ගෝඨාභය රාජපක්ෂ ඉවත් කල මහා ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ ආරම්භකරුවන් ලෙස සමගි ජන බලවේගය රනිල්...

ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයන්ට සජිත් මැදි වූ හැටි මෙන්න! (VIDEO)

“වෙනස හදන වසරක්” යන මැයෙන් සමඟි ජන බලවේගය විසින් අද (30) සංවිධානය කර තිබුණු විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර එය විසුරුවා හැරීමට උත්සහ දැරූ අතර එම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයන්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මැදි විය.

ආණ්ඩුව පෙරළන්න ආ සමඟියට පන්න පන්න කඳුළු ගෑස් – සංස්කරණය නොකළ සම්පූර්ණ දර්ශන (VIDEO)

“වෙනස හදන වසරක්” යන මැයෙන් සමඟි ජන බලවේගය විසින් අද (30) සංවිධානය කර තිබුණු විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර එය විසුරුවා හැරීමට උත්සහයක් දරන ආකාරය පෙනෙන්නට තිබුණි.

සජබෙ විරෝධතා පා ගමන අතරතුරදී තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට!

සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 30 කොළඹ (LNW): සමගි ජන බලවේගයේ කොළඹදී පැවැත්වෙන විරෝධතා පා ගමන අතරතුරදී තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර...

Popular

භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ගැන නවතම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : උද්ගතව ඇති...

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...

ඉන්දියාවේ අධිවේගී දුම්රියක ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මිය යයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(20)...

අතුරු අයවැයෙන් වෙන්නේ කුමක්ද ?

මේ වන විට ඉදිරි 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන...

Subscribe

spot_imgspot_img