Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SJB
Search
Browse our exclusive articles!
රාජපක්ෂ බලකොටුවත් සජබට ! හම්බන්තොට සමුපකාර නිලවරණයේ 9ම දිනුම් !
දේශපාලන පුවත්
RN
-
October 9, 2022
හම්බන්තොට විවිධසේවා සමුපකාර සමිතියේ හම්බන්තොට ප්‍රාදේශිකයේ පැවැති නිලවරණයෙන් සමගි ජන බලවේගයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත් වී තිබේ. සාමාජිකයන් 483ක් මෙහිදී ඡන්දය ප්‍රකාශ කොට ඇති අතර එයින්...
19ට එකඟ නම් දෙකහමාර හතරහමාර කරන්න සලකා බලන්න පුළුවන් – මනෝ (VIDEO)
පුවත්
ASK
-
October 8, 2022
19 වෙනි සංශෝධනයෙන් ඉවත් කළ දෑ යළි එක්කිරීමට ආණ්ඩුව සූදානම් නම් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලය වසර දෙකහමාරේ සිට හතරහමාර දක්වා වෙනස් කිරීම ගැන සලකා බැලීමේ හැකියාව පවතින සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.
ජනපතිගේ විශේෂ ප්‍රකාශය ට සජිත්ගෙන් විසිවැදෑරුම් පිලිතුරක් ! (VIDEO)
දේශපාලන පුවත්
RN
-
October 8, 2022
බංකොලොත් බවට පත්ව ඇති රට ගොඩනැගීම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එකින් එක පැහැදිලි කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී විශේෂ...
ආණ්ඩුවට දැන් තුනෙන් දෙක නැති එකත් 22 පස්ස ගහන්න හේතුවක් වෙලා – කිරිඇල්ල (VIDEO)
පුවත්
ASK
-
October 7, 2022
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදයට ගැනීම කල් ගොස් ඇත්තේ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මතුව තිබෙන විශාල බෙදීම මෙන්ම මේ මොහොත වන විට ආණ්ඩුවට තුනෙන් දෙක අහිමි වී තිබීමද ඊට හේතුවක් වී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.
පහක් තියා සජබෙන් තව එක්කෙනෙක්වත් එන්නෙ නෑ – සජිත්
පුවත්
UN
-
October 7, 2022
කැබිනට් තනතුරු පෙන්වා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 05 දෙනෙකු බිලිබා ගැනීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. ආණ්ඩුවේ...
1
...
490
491
492
...
681
Page 491 of 681
Popular
“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන ඇතුළු නිවාස ව්‍යාපෘතිවල සැලසුම් සහ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලූ ජනපති අනුර!
Rashika Sandamali
-
January 2, 2026
මධ්‍යම අප්‍රිකානු රජයේ අභියෝගාත්මක මෙහෙයුමකදී ශ්‍රී ලංකා ගුවන් හමුදා සාම සාධක ගුවන් අනු ඛණ්ඩය දැක්වූ දස්කම්!
පුවත්
January 2, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු රජයේ...
Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!
සංවර්ධන පුවත්
January 2, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...
ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!
දේශපාලන පුවත්
January 2, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින්...
කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!
සංවර්ධන පුවත්
January 2, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.