Tag: SJB

Browse our exclusive articles!

රනිල්ට අපි බලය දුන්නේ ඇමරිකාවේ සහය ගන්න – එස්. බී (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන අවසානයේ හිට ගන්නේ ඇමරිකාව පැත්තේ වන අතර පොහොට්ටුවට ඇමරිකානු හිතවත්කමක් නැති නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට එම සහය ඇති හෙයින් එම ජාත්‍යන්තර සහය බලාපොරොත්තුවෙන් රනිල් වික්‍රමසිංහ වෙත බලය දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසුවේය.

කඩෙන් කන අයට සුභ පණිවුඩයක්! (VIDEO)

ගෑස් මිල,ඉන්ධන මිල මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් යම් ප්‍රමාණයකින් අඩු වීම නිසා එහි වාසිය පාරිභෝගිකයින්ට ලබාදෙමින් අද දින සිට තේ කෝප්පයක සහ කෑම පැකට්ටුවක මිල අඩු කිරීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඇප ලැබූ ස්ටාලින්ගෙන් ආණ්ඩුවට තවදුරටත් රතු එළි! (VIDEO)

අරගලය සිදුකළේ ක්‍රම වෙනසක් වෙනුවෙන් වන අතර එය තවදුරටත් ඉදිරියට ගෙන යන බවත් කිසිලෙසකින්වත් පසුතැවිලි නොවන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේය.

කොල්ලෝ කෙල්ලෝ මර්දනය කරලා ගොඩයන්න නම් හිතන්නේ නාමල් ඔයාට අබ සරණයි – මරික්කාර් (VIDEO)

මහින්දානන්දලා,රෝහිතලා,ජොන්ස්ටන්ලා සිටින ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයට එක්වීමට පොහොට්ටුවට විරුද්ධ සිටි කිසිවෙකුට හෝ හෘද සාක්ෂියට එකඟව සිදුකළ නොහැකි අතර වරින් වර හදිසි නීතිය බලාත්මක කරමින් මර්දනයට සහය දිය නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පෙන්වාදුන්නේය.

වික්‍රමසිංහ රාජපක්ෂ වුණාට පස්සේ අන්තර් කාලීන කතා ඔක්කොම ඉවරයි – හදුන්නෙත්ති (VIDEO)

රනිල් වික්‍රමසිංහ, රනිල් රාජජපක්ෂ වුණාට පසු ඔහුගේ සර්වපාක්ෂික කතා අවසන් වී තිබෙන අතර දැන් පවතින්නේ අන්තර්කාලීන පාලනයකින් පසුව මැතිවරණයක් පැවැත්වීමට සූදානම් ආණ්ඩුවක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේය.

Popular

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

Subscribe

spot_imgspot_img