Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SJB
Search
Browse our exclusive articles!
”ඔන්චිලි චිලි චිල්ල මලේයා” – මන්දිරයක් වැටුණු තැනක්! (VIDEO)
පුවත්
ASK
-
July 11, 2022
පසුගිය 09 වැනිදා සිට ජනතාව විසින් අත්පත්කරගනු ලැබූ අරලියගහ මන්දිරය තුළ තවදුරටත් ජනතාව රැඳී සිටින අතර ඉතා විනෝදයෙන් එම පිරිස රැඳී සිටින බව පෙනී යයි.
අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට සජිත් යෝජනා කිරීමට සජබ ඒකමතිකව තීරණය කරයි !
දේශපාලන පුවත්
RN
-
July 11, 2022
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා යෝජනා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම අද (11) ඒකමතිකව යෝජනා ස්ථිර කර ගත්තේය. මේ පිළිබඳව...
කැබිනට්ටුවේ තීරණාත්මක තීරණය! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
July 11, 2022
ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට්ටුව රැස්වීමට නොහැකි වුවත් අද (11) දිනයේදී අග්‍රාමාත්‍ය කාර්යාලයට රැස් වූ ඇමති මණ්ඩලය තීරණය කර තිබුණේ ඉදිරි සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ දී ඉවත්වීමටයි.
ආණ්ඩුවේ ජනවරම අවසන් – අලුත් ආණ්ඩුව හදන්න අපි සූදානම්!
පුවත්
ASK
-
July 11, 2022
ජනාධිපති අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්,ඔවුන් මේ සුන්දර දිවයින විනාශ කළ බවත් එලෙස වැනසූ දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
ඉල්ලා අස්වීම අනිවාර්යයි – ජනාධිපති අගමැතිට දැනුම් දෙයි
දේශපාලන පුවත්
ASK
-
July 11, 2022
පෙර ප්‍රකාශ කළ පරිදි තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
1
...
534
535
536
...
681
Page 535 of 681
Popular
“බලය” පිළිබඳ කතන්දර : පැණි වරකාවලට හෙන ගැසීම
RN
-
December 30, 2025
ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (30) කාලගුණය
පුවත්
December 30, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 30) දිනයේදී උතුර, නැගෙනහිර,...
දිවයින පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවිකර දෙන්නැයි ඇමති විජිත චීනයෙන් ඉල්ලයි
ව්‍යාපාරික
December 30, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී...
විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!
දේශපාලන පුවත්
December 29, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...
මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි
විදෙස්
December 29, 2025
0
සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.