Tag: SJB

Browse our exclusive articles!

මහජන කැළඹීමක් ඇති විය හැකි බැවින් ඇප ප්‍රතික්ෂේප වෙයි.සනත්,මිලාන් ඇතුළු සැකකරුවන් 25 දක්වා රිමාන්ඩ්

ගාළුමුවදොර සහ අරලියගහ මන්දිරයේ අවට සාමකාමී අරගලයේ යෙදුණු පිරිසට පහරදුන් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රි සනත් නිශාන්ත,මිලාන් ජයතිලක,හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ දෙහිවල ගල්කිස්ස නගර සභා සේවකයෙක් වන සුභාෂ් ප්‍රනාන්දු යන අය ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (18) නියෝග කළේය.

සාමකාමීව ගෙදර ගියා නං මේ කිසිදු අවාසනාවන්ත තත්වයක් ඇතිවෙන්නෙ නෑ – සජිත් (Video)

සාමකාමී සමුගැනීමක් වෙනුවට ප්‍රචණ්ඩත්වය නිර්මාණය කරමින් අරලියගහ මැදුරේදී රාජපක්ෂලා කළ උසිගැන්වීමේ ප්‍රතිඵලය වූයේ මුළු රටම ප්‍රචණ්ඩත්වයට යොමු වීම බවත්, එයින් මහා විනාශයක් සිදුවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ප්‍රේෂණ සඳහා බැංකු පද්ධතිය භාවිතා කරන්න – විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් සජිත් ඉල්ලයි

විධිමත් ලෙස බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් එවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සියලුම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී. මේ මොහොතේ රට වෙනුවෙන් ලබාදිය...

අගමැතිගේ පළමු යෝජනාව පරාදයි.පරාජයන් රැසක ආරම්භය මෙය විය හැකියි – මන්ත්‍රිනී කවිරත්නගෙන් ප්‍රහාරාත්මක කතාවක්!

පාර්ලිමේන්තුව සම්බන්ධ අගමැතිවරයාගේ පළමු යෝජනාව මේ වන විට පරාජයට පත්ව තිබෙන අතර එය පරාජයන් වැලක පළමු වැන්න විය හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය.

ඩීසල් බෙදා හැරීම අද යළි ඇරඹෙද්දී පෙට්‍රල් බෙදා හැරීම 10%ක් දක්වා අඩුවෙයි (VIDEO)

ඊයේ දින ඩීසල් නෞකාවක් පැමිණීම නිසා මේ වන විට දිවයින පුරා ඩීසල් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

Popular

විහස්ගෙන් විසල් දස්කමක්

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: මේ දිනවල පැවත්වෙන අවුරුදු 23...

යුක්රේන නිදහස් දිනයට ජනපති අනුරගෙන් සුභාශිංසන!

සටහන – පුලී අගෝස්තු 25, කොළඹ (LNW): යුක්රේන නිදහස් දිනය නිමිත්තෙන්...

Subscribe

spot_imgspot_img