Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SJB
Search
Browse our exclusive articles!
සජබ කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය ගෝත්‍රික වැඩක් – ඩලස්
පුවත්
UN
-
March 8, 2022
ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ, එවැනි බිත්තර ප්‍රහාරයක් එල්ල වූයේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට නොගැලපෙන ගෝත්‍රික හා බියගුලු ක්‍රියාවක් බවයි. ආණ්ඩුව ලෙස මෙන්ම පෞද්ගලිකවද එවැනි ක්‍රියා අනුමත නොකරන බවයි අලහප්පරුම මහතා සඳහන් කරන්නේ.
ගීතාගෙන් ඩීසල් ඉල්ලන්න ගිය SJB තරුණ නායකයාට වුණ දේ! (VIDEO)
පුවත්
ASK
-
March 8, 2022
සමඟි තරුණ බලකාය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කණිෂ්ක ලැනරෝල් මහතා ඩීසල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ නිවසට ගොස් තිබුණි.
කාදිනල් හිමි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතයි
පුවත්
ASK
-
March 7, 2022
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන පරීක්ෂණවල අපක්ෂපාතීත්වය තහවුරු කිරීම සදහා නිසි ක්‍රමවේදයක් සකසා දෙන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ එහි සියලුම සාමාජික රටලින් ඉල්ලීමක් කර තිබේ.
පොහොට්ටුවේ චණ්ඩි මන්ත්‍රීවරුනි පුළුවන් නම් එන්න.අපි 15 කොළඹ වටලනවා – SJB (VIDEO)
පුවත්
ASK
-
March 7, 2022
එළඹෙන 15වැනිදා සමඟි ජන බලවේගය විසින් කොළඹ වැටලීමට නියමිත අතර පොහොට්ටුවේ චණ්ඩි මන්ත්‍රීවරුන්ට ඊට සූදානමින් සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
අඳුරට වැටුණු ජනතාව!(VIDEO)
පුවත්
ASK
-
March 7, 2022
මේ වන විට රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට විරෝධය පළකර පාලකයින්ට එරෙහිව ඊයේ රාත්‍රියේ කොහුවල නගර මධ්‍යයේ ජනතාව එක්රැස් වී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
1
...
632
633
634
...
680
Page 633 of 680
Popular
මාලිමා මන්ත්‍රී එක්ක පටලැවිල්ලක් හැදුණු කොස්තාපල් අත්අඩංගුවට!
ASK
-
December 22, 2025
පශ්චාත් ආපදා කළමනාකරණය:ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් ගැන ලෝක ආර්ථික විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්!
පුවත්
December 22, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥ ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු...
මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!
පුවත්
December 22, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : මැණික් තොගයක්...
දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!
පුවත්
December 22, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා ආපදා හේතුවෙන් හානි වූ අවහිරතා...
වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !
පුවත්
December 22, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.