Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
මර්දනය යොදල මිනිසුන්ගේ හිත්වල තිබෙන අප්‍රසාදය වළක්වන්න බැහැ! (VIDEO)
පුවත්
ASK
-
February 14, 2022
මර්දනය මඟින් මිනිසුන්ගේ හිතේ තිබෙන වේදනාව,අප්‍රසාදය,වැළැක්විය නොහැකි බව ආචාර්ය සිරිල් ගාමිණි පියතුමා පැවසූහ.
ෂෙහාන් මාලක CID අත්අඩංගුවට!
පුවත්
ASK
-
February 14, 2022
සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාර්තු 31 වැදගත් දෙයක් සිදු වීමට නියමිතයි – ජී. එල්.
පුවත්
ASK
-
February 14, 2022
බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයේ ප්‍රතිප්ගලයක් ලෙස ඉන්දියාවෙන් යෝජනා වී තිබෙන ඇමරිකානු ඩොලර් ඩොලර් බිලියන 2.4ට අදාළ ගිවිසුම් සම්පූර්ණ කර ගැනීම සඳහා යළි ඉදිරි සති දෙක ඇතුළත ඉන්දියාවට යාමට සිදුවන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
ජාත්‍යන්තර අධිකරණයට යනවා හැර විකල්පයක් නැහැ – සමන් රත්නප්‍රිය (VIDEO)
පුවත්
ASK
-
February 14, 2022
අධිකරණ ක්‍රියාවලිය අවසන් වූ වහාම නැවත වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවත් මර්දනයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය හමුවට යන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
වැඩවර්ජනයට දින 07යි. ජනතාවට සහන සලසන්න රජයට තාමත් වැඩපිළිවෙලක් නැහැ – GMOF (VIDEO)
පුවත්
ASK
-
February 13, 2022
පරිපූරක සෞඛ්‍ය වෘත්තිකයිගේ වැඩ වර්ජනයට මේ වන විට දින 07ක් ගත වී තිබෙන අතර ජනතාවට සහන සැලසීම වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන් ප්‍රමුඛ රජයට තවමත් නිසි වැඩපිළිවෙලක් නොමැති වීම ගැන කණගාටු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
1
...
641
642
643
...
680
Page 642 of 680
Popular
පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට
Rashika Sandamali
-
December 21, 2025
අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා
ක්‍රීඩා
December 21, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...
ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!
විදෙස්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...
පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!
පුවත්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...
ආණ්ඩුව හිතනවා කොළඹ සහ ඔවුන් වර්ථමානයේ ආශ්‍රය කරන මිනිස්සු අතර තමයි දේශපාලනය තියෙන්නේ කියලා : නෑ ඒක ඊට වඩා වෙනස් එකක්- නාමල්
දේශපාලන පුවත්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : "අද වන විටත්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.