Tag: SJB

Browse our exclusive articles!

රංජන්ගේ අද නිදහස අඩමානයේ …

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී බන්ධනාගරගතව සිටින සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද (04) ජනාධිපති සමාව මත නිදහස් කෙරෙන්නේද...

රන්ජන් හෙට නිදහස්ද? (VIDEO)

හෙට දිනට යෙදී තිබෙන 74 වෙනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා සතු බලතල අනුව සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස් ලැබෙන බවට විවිධ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් තිබෙන නමුත් රාමනායක මහතාව නිදහස් කිරීම සඳහා වන ලිඛිත නියෝගයක් බන්ධනාගාර දෙපාර්තමන්තුව වෙත මෙතෙක් ලැබී නැති බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා අද (03) මාධ්‍ය වෙත පැවසුවේය.

මැදමුලනේ තේ කඩයක් කරනවා වගේ රටක් පාලනය කරන්න බැහැ – මරික්කාර් (VIDEO)

මැදමුලනේ තේ කඩයක් කරන ආකාරයෙන් හෝ පිරමිඩ් ව්‍යාපාරයක් කරන ආකරයෙන් හෝ පිටකොටුව පේමන්ට් එකේ ව්‍යාපාරයක් කරන ආකාරයෙන් රටක් පාලනය කළ නොහැකි අතර එය කෙටි කාලීන,මැදි කාලීන සහ දීර්ඝ කාලීන සාකච්ජාවකින් කළ යුත්තක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.

පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය හෙළිකරලා සාධාරණයක් ඉටුවෙයි කියල විශ්වාසයක් නැහැ! (VIDEO)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කර ඊට සාධාරණයක් ඉටු කරගත හැකි බවට විශ්වාසයක් දැන් නොමැති බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා අද (03) අගරදගුරු නිල නිවසේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසූහ.

අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි – පුත්‍රයා ඇතුළු 06ක් රක්ෂිත බන්ධනාගාරයට (VIDEO)

නිසි පරීක්ෂණයක් කර අවසන් වෙන තුරු තමන් රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් වෙන බව අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

Popular

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...

ඉන්දියාවේ අධිවේගී දුම්රියක ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මිය යයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(20)...

අතුරු අයවැයෙන් වෙන්නේ කුමක්ද ?

මේ වන විට ඉදිරි 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන...

Subscribe

spot_imgspot_img