Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
චම්පිකගේ ඉල්ලීම මහාධිකරණ ප්‍රතික්ෂේප කරයි
පුවත්
UN
-
February 3, 2022
අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කර පුද්ලයෙකු අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවෙන් නිදහස් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සිදුකළ ඉල්ලීම අද කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව අදාල නඩුව විභාග කිරීම ආරම්භ කිරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා තීරණය කළේ.
රන්ජන් හෙට නිදහස් – රන්ජන් බලන්න ගිය සජිත්
පුවත්
UN
-
February 3, 2022
නිදහස් දිනයේ රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙතැයි තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකයා මේ බව පැවසුවේ සිරගතව සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද (03) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත යෑමෙන් අනතුරුවයි.
රාජ්‍ය නිදහස් උළෙලට කාදිනල් හිමි සහභාගී නොවීමේ තීරණයක්! (VIDEO)
පුවත්
ASK
-
February 3, 2022
රාජ්‍ය නිදහස් දින උළෙලට අතිඋතුම් කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් වහන්සේ සහභාගී නොවීමට තීරණය කර තිබෙන බව අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සිරිල් ගාමිණි පියතුමා ප්‍රකාශ කළහ.
කන්නංගරයන්ගේ නිරායුධ කැරැල්ලේ දෙවෙනි මෙහෙයුම අපි කරනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 3, 2022
කන්නංගරයන්ගේ නිරායුධ කැරැල්ලේ දෙවෙනි මෙහෙයුම අපි කරනවා - විපක්ෂ නායක සජිත් (VIDEO)
විදුලි අර්බුදය ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරන්න – සිවිල් සංවිධාන හෙට ජනාධිපති ලේකම් කාර්යාලයට
පුවත්
ASK
-
February 2, 2022
විදුලි අර්බුදය පිළිබඳ සොයා බැලීම සඳහා වහාම ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස බලකරමින් හෙට දින සිවිල් සංවිධාන වෘත්තීය සමිති නියෝජිතයින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යන බව මහජන අයිතීන් සුරැකීමේ පදනම අද (02) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේය.
1
...
651
652
653
...
680
Page 652 of 680
Popular
වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය
RN
-
December 21, 2025
Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!
පුවත්
December 20, 2025
0
කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...
ගුවන සෙලවෙයි
ක්‍රීඩා
December 20, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...
ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!
විශේෂාංග
December 20, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW): බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...
ණය සඳහා ඉල්ලුම් කිරීමෙන් පමණක් කර්මාන්ත ගොඩගන්න බැහැ – මූල්‍ය කළමනාකරණය ගැන හිතුවාද?
පුවත්
December 20, 2025
0
නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:අපදාවෙන් විපතට පත් කර්මාන්තකරුවන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.