Tag: SLFP

Browse our exclusive articles!

අපිව මොකටද අනේ මහාචාර්ය තුමාගෙන් ගන්න -මෛත්‍රී පල නොකියාම පලා බෙදලාද? (VIDEO)

පක්ෂ සභාපතිවරයාට බලය වැඩිවන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව ගෙනවිත් තිබෙන සංශෝධනය හේතුවෙන් අද (01)පස්වරුවේ රැස්වූ එහි මධ්‍යම කාරක සභාව උණුසුම් වී තිබේ.

SLFP මධ්‍යම කාරක සභාව උණුසුම් -මෛත්‍රීට බැන බැනම නිමල් යන්න යයි(VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (01)පස්වරුවේ එම පක්ෂ මුලස්ථානයේදී රැස්විය.

පොළොන්නරුවෙන් කෑල්ලක් දහම් සිරිසේනට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පොළොන්නරුව බටහිර මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රීලනිප සංවිධායකවරයා ලෙස පත්කර තිබෙනවා. මෙම පත්වීමට අදාල ලිපිය ශ්‍රීලනිප සභාපති...

මට මේ ආණ්ඩුවේ අගමැතිකම් ඕනේ නෑ.විපක්ෂයත් එක්ක මම ආණ්ඩුවක් හදනවා – මෛත්‍රී

වත්මන් ආණ්ඩුවේ අගමැතිකම තමන්ට අවශ්‍ය නැති අතර විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරගනිමින් ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

බිස්කට් සහ බිත්තර මාෆියාවට එරෙහි වූ අසේල අද තවත් සටනක් අරඹයි! (VIDEO)

මේ වන විට පාන් පිටි මාෆියාවක් ක්‍රියාත්මක අතර ඉදිරි සතියක් ඇතුළත පාන් පිටි මිල අඩු කිරීමට අදාළ සමාගම් කටයුතු කළ යුතු වන අතර එසේ නොවුණහොත් ඊට එරෙහි සටන ආරම්භ කරන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (26) මාධ්‍ය වෙත කරුණු දක්වමින් අවධාරණය කළේය.

Popular

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

නොසලකිල්ල නිසා මිලින වූ මල් කැකුළ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ජලය පිරී තිබූ...

Subscribe

spot_imgspot_img