පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SLFP
Search
Browse our exclusive articles!
ප්රතිපත්තිය කොහොමද බලලා අපි තීරණයක් ගන්නවා – විමල් (VIDEO)
පුවත්
ASK
-
July 15, 2022
ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ ප්රතිපත්ති සම්බන්ධයෙන් අවධානය යොමුකර ඔවුන් සමඟ වෙන වෙනම සාකච්ජා කිරීමෙන් අනතුරුව ජන්දය දෙනු ලබන අපේක්ෂකයා තෝරා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පැවසුවේය.
හමුදාව නැති වුණොත් සිපෙට්කෝ පිරවුම්හල් වල තෙල් බෙදිල්ල කොට උඩ! (VIDEO)
පුවත්
ASK
-
July 15, 2022
අද (15) රාත්රියේදී පැමිණීමට නියමිත ඩීසල් නෞකාව පැමිණියහොත් හෙට හෝ අනිද්දා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත හැරීම සිදුකළ හැකි අතර මේ වන විට නිකුත් කර තිබෙන කූපන්වලට ඉන්ධන ලබාදීමේදී ප්රශ්න සහගත තත්ත්වයක් උදා වනු බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමා රාජපක්ෂ මහතා පැවසුවේය.
මහින්දට සහ බැසිල්ට 28 තෙක් විදෙස් ගමන් තහනම්!
පුවත්
ASK
-
July 15, 2022
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ වෙත ලබන 28 වැනිදා තෙක් අවසරයකින් තොරව විදෙස් ගතවීම වළක්වමින් ශ්රේෂ්ඨාධිකරණය අද (15) නියෝගයක් නිකුත් කළේය.
නව ජනාධිපති ධූරය වෙනුවෙන් ඩලස් !
පුවත්
ASK
-
July 15, 2022
ව්යවස්ථාව අනුව යමින් දැනට පුරප්පාඩු වී ඇති රටේ විධායක ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමට තමන් සුදානම් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අතිගරු සහ ජනාධිපති කොඩිය තහනම් කරමින් රනිල් අලුත් ගමනකට සැරසෙයි! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
July 15, 2022
වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙමින් රනිල් වික්රමසිංහ මහතා ජනතාව අමතමින් විශේෂ ප්රකාශයක් සිදුකළේය.
1
...
146
147
148
...
265
Page 147 of 265
Popular
Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!
Radhika
-
October 26, 2026
දශකයක හරිත අභිමානය: උසස් අධ්යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…
ව්යාපාරික
October 26, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...
ඔක්තෝබර් 7 ප්රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට
විදෙස්
October 26, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...
සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!
පුවත්
October 26, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...
ග්රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්රතිපාදන!
සංවර්ධන පුවත්
October 26, 2026
0
කොළඹ LNW:ප්රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්යාපාරය ඇතුළු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.