පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SLFP
Search
Browse our exclusive articles!
හරීන් සහ මනූෂත් අගමැති රනිල්ට සහය දෙන්න තීරණය කරයි!
පුවත්
ASK
-
May 17, 2022
සෑම අතින්ම රට අසීරුවට පත්ව ඇති අවස්ථාවක රටේ ප්රශ්න විසඳීම සඳහා ඉදිරිපත් වන ඕනෑ ම නායකයෙකුට සාතීශ්යය ගෞරවයෙන් යුතුව තම සහයෝගය ලබා දීමට සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන හරීන් ප්රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට ලිපියක් යොමුකරමින් දැනුම් දෙයි.
ඩීසල් නැවක් ආවත් ජනතාවට තෙල් නැහැ.අලුත් අගමැතිටත් පෝලිම් ප්රශ්නයට උත්තර නැහැ! (VIDEO)
පුවත්
ASK
-
May 16, 2022
මේ වන විට ණය ආධර පදනමින් මෙරටට ගෙන එන ඉන්ධනවලින්ද ඩොලර් 10% බැගින් ගසා කෑමේ සූත්රයක් ක්රියාත්මක බව තෙල්,වරාය,විදුලි ඒකාබද්ධ සමඟි බලවේග වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු සහ මාධ්ය ප්රකාශක ආනන්ද පාලිත මහතා පවසයි.
දේශබන්දුව මුදුනා කරගෙන පරීක්ෂණ කරල වැඩක් නැහැ – 09 වැනිදා පරීක්ෂණ ගැන NPP යෙන් චෝදනා (VIDEO)
පුවත්
ASK
-
May 16, 2022
මැයි 09 වැනිදා සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණ සිදුනොවන බවට ජාතික ජන බලවේගය චෝදනා කළේය.
ඩීසල් හිඟය නිසා අපනයන බහාලුම් ප්රවාහන සම්පූර්ණයෙන් නවතින ලකුණු!
පුවත්
ASK
-
May 16, 2022
ඔටෝ ඩීසල් වල පවතින හිඟය හේතුවෙන් ආනයන අපනයන බහාලුම් රථ ධාවනය විශාල අර්බුදයකට මුහුණ දී සිටින බව සමස්ත ලංකා බහලුම් ප්රවාහන රථ හිමිකරුවන්ගේ ඒකාබද්ධ සංසදයේ සභාපති සනත් මංජුල මහතා පවසයි.
ඇඳිරි නීතිය යළිත්!
පුවත්
ASK
-
May 16, 2022
අද රාත්රී 08.00 සිට හෙට උදෑසන 05.00 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙන බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කරයි.
1
...
189
190
191
...
265
Page 190 of 265
Popular
ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්රකාශයක්!
Rashika Sandamali
-
October 24, 2026
මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්රව්ය කිලෝ 475ක් !
පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්රී ලංකා නාවික...
‘Comfort Care Home’ සහන සත්කාර මධ්යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!
සංවර්ධන පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...
ප්රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට
විදෙස්
October 24, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්රංශය...
ශ්රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!
පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.