Tag: SLFP

Browse our exclusive articles!

ආණ්ඩුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සහ SJB අතර හමුවක්!

ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ සමඟි ජන බලවේගය අතර හමුවක් අද පැවැත්වීමට නියමිතයි.

මහින්ද ඉල්ලා අස්වුණත් අපේ අගමැති මහින්දම තමා – බැසිල්ගේ තීරණය!

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම පිළිබඳ සලකා බලා අගමැති ධූරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට ඉඩ ඇති නමුත් කෙටි කලක් සඳහා පත්වන අගමැතිවරයා කවුරුන්ද යන්න තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කිරීම හැර වෙනත් නමක් යෝජනා නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.

ජනපීඩක ආණ්ඩුව පන්නන ”අරගලය” – ජවිපෙ මැයි පෙළපාලිය (VIDEO)

ජනපීඩක ආණ්ඩුව පන්නමු.ජනතාවාදී පාලනයක් ගොඩනගමු ප්‍රධාන තේමාව කර ගනිමින් අරගලය නමින් අද (01) ලෝක කම්කරු දිනය සමරමින් ජනතා විමුක්ති පෙරමුණ සිය මැයි දින පෙළපාලි සහ රැළි සංවිධානය කර තිබුණි.

මේ ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන්.මෙන්න ක්‍රමය! (VIDEO)

පවතින ආර්ථික අර්බුදය විසඳිය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (01) සිය පක්ෂයේ මැයි දින රැස්වීමක් අමතමින් සඳහන් කළේය.

සමඟියයි ජවිපෙයි නැත්නම් සර්ව පාක්ෂික ආණ්ඩුවට අපිත් නැහැ – අමරවීර (VIDEO)

පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවන්නේ සමඟි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණද ඊට සම්බන්ධ වන්නේ නම් පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසුවේය.

Popular

නාමල් රාජපක්ෂ නිසා විදුලි බල මණ්ඩලයට නඩුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ විවාහ උත්සවයේදී භාවිත කරන ලද...

ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරීන් හමු වූ ජනපති!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11 ,කොළඹ LNW : අද (11) දින...

විජේරාමේ අද මොකද වුණේ? (PHOTOS)

කොළඹ LNW: “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව...

මහින්ද විජේරාමෙන් පිටවෙයි! (PHOTOS)

කොළඹ LNW: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල...

Subscribe

spot_imgspot_img