පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SLFP
Search
Browse our exclusive articles!
සුරේන් රාඝවන් ශ්රීලනිප තනතුරුවලින් ඉවතට!
පුවත්
ASK
-
April 19, 2022
නව අමාත්ය මණ්ඩලයේ අධ්යාපන සේවා සහ ප්රතිසංස්කරණ රාජ්ය අමාත්ය ධූරය භාරගත් සුරේන් රාඝවන් මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම් තනතුරු වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
මෙච්චර කාලයක් මේ පාලකයෝ කළේ තිරසාර සංවර්ධනයක් නෙවෙයි ඒක අතීසාර සංවර්ධනයක්! (VIDEO)
පුවත්
ASK
-
April 19, 2022
එදා නුගේගොඩින් මහින්ද සුළඟ ආරම්භ කරන විට එය සුළඟක් නොව කෝඩයක් විය හැකි බවට සැකයක් පැවති අතර අද වන විට වහලය පමණක් නොව අපවත් එළියට ඇදදමා අවසන් බව ජනහඬ සංවිධානයේ කැඳවුම්කරු කපිල රාජපක්ෂ මහතා පැවසුවේය.
අන්තර් කාලීන පාලනයකට අවස්ථාව දී කරුණාකර බැස යන්න – විමල්ගෙන් ආණ්ඩුවට දැඩි ප්රහාරයක් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 19, 2022
රටේ පවතින අස්ථාවරභාවය ස්ථාවර කළ හැකි අන්තර් කාලීන පාලනයකට ඉඩ දී ආණ්ඩුව වහාම බැස යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා අද (19) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
රයිස්,කොත්තු සහ බත් පැකට්ටුවක මිල 20%කින් ඉහළට!
පුවත්
ASK
-
April 19, 2022
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රයිස්,කොත්තු සහ බත් පැකට්ටුවක මිල 20%කින් වැඩි කිරීමට තීරණයක් ගත් බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.
පිංමාළු වලේ මාළු බෑවේ කවුද? – විපක්ෂ නායක ආණ්ඩුවෙන් අසයි (VIDEO)
පුවත්
ASK
-
April 19, 2022
බොරදියේ මාළු බාන්න එපා යැයි අගමැතිවරයා ඉල්ලා සිටියද වසර දෙකක් තිස්සේ පින් මාළු වලේ මාළු බෑවේ කවුදැයි මුළු රටම දන්නා බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
1
...
213
214
215
...
265
Page 214 of 265
Popular
“උපාධිධාරියෙකු වීම පන්ති කාමරයේ ක්රියාකාරකම්වලට පමණක් සීමා නොවූ, ඊට එහා ගිය කාර්යයකි” : NSBM උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ
Rashika Sandamali
-
October 23, 2026
රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්රකාශයක්
ක්රීඩා
October 23, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...
ප්රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල
විදෙස්
October 23, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...
රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ
විදෙස්
October 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...
“රාජ්ය සේවය අත්යවශ්යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර
පුවත්
October 23, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්රී ලංකාවේ රාජ්ය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.