Tag: SLPP

Browse our exclusive articles!

16 වෙනි දිනටත් කොහුවලින් නැගෙන අඛණ්ඩ ජනතා විරෝධය!(VIDEO)

වත්මන් ආණ්ඩුව විසින් ගෙන යන පාලනයට එරෙහිව 16 වෙනි දිනටත් කොහුවල මංසන්ධියේදී ඊයේ (16) රාත්‍රියේදී නිහඬ විරෝධතාව සංවිධානය කර තිබුණි.

රජය IMF යනවා නම් මට තවදුරටත් ආණ්ඩුවේ ඉන්න බැරි වෙයි – වාසු (VIDEO)

මේ වන විට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමට තීරණය කර තිබෙන අතර ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිව ඇති පසුබිමක තමන්ට තවදුරටත් ආණ්ඩුව සමඟ කටයුතු කිරීමේ හැකියාවක් නොමැති වන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.

ඉන්ධන හා විදුලිය භාවිතය හැකිතාක් අඩුකර සහාය දෙන්න – ජනපති ජනතාවගෙන් ඉල්ලයි

ඉන්ධන භාවිතය හා විදුලිය භාවිතය හැකිතාක් අඩුකර, මේ අසීරු මොහොතේදී රට වෙනුවෙන් සහාය දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

දැඩි තීන්දු ගැනීමට සූදානම් – ජනපතිගේ විශේෂ ප්‍රකාශය

ඩොලර් අර්බුදය ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් රටේ ජනතාව විඳින පීඩා සම්බන්ධයෙන් තමා පූර්ණ දැනුවත්භාවයක සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජාතිය අමති විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

විමල් වාසු ගම්මන්පිල සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන්න සැරසෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා තිබෙන සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට පක්ෂ කිහිපයක්ම තීන්දු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙම සර්ව පාක්ෂික සමුළුව මාර්තු 23 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබේ.

Popular

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම...

ICC ශ්‍රී ලංකා සභාපති ලෙස ජොනී ප්‍රනාන්දු පත්වෙයි!

කොළඹ LNW:දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී...

ජපාන කැබිනට් මණ්ඩලය 2026 වර්ෂය සඳහා වාර්තාගත ආරක්ෂක අයවැයක් අනුමත කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: චීනය සමඟ...

Subscribe

spot_imgspot_img