Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SLPP
Search
Browse our exclusive articles!
විමල්, උදය, වාසු රාත්‍රී අගමැති හමුවෙයි
පුවත්
UN
-
March 4, 2022
කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අද රාත්‍රී 07 ට අගමැතිවරයා හමුවීමට නියමිතය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ දැනුම්දීමකට අනුව මෙම හමුව සිදුවන බවයි වාර්තා වන්නේ.
මම යන්නේ හිත සතුටින් – කර්මාන්ත අමාත්‍යාංශයට සමුදුන් විමල් (VIDEO)
පුවත්
ASK
-
March 4, 2022
තමන් අමාත්‍ය ධූරය දැරූ කාල සීමාව තුළ සතුටින් වැඩ කළ හෙයින් ඉදිරියටත් එම සතුට සමඟ ඉදිරියට යන බවයි අමාත්‍යාංශ පරිශ්‍රයෙන් පිටව යන මොහොතේ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ ජනාධිපතිවරයා යටතේ ආයෙ කැබිනට් එකේ වාඩිවෙන්න සූදානම් නෑ – විමල්
දේශපාලන පුවත්
UN
-
March 4, 2022
තමා හා උදය ගම්මන්පිල ඇමතිවරයා කැබිනට් තනතුරුවලින් ඉවත් කිරීම හරහා සියලු ආර්ථික ගැටලු විසඳෙනු ඇතැයි ආණ්ඩුවේ නායකයන් සිතා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. තමන්ට තනතුරු අහිමි වී හෝ රටේ ආර්ථික අර්බුද විසඳෙන්නේ නම් ඒ පිළිබඳව සතුටු වන බවයි ඔහු පවසන්නේ.
මොනව උනත් ඇමතිකම නං දාලා යන්න බෑ – නිමල් සිරිපාල
පුවත්
UN
-
March 4, 2022
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා තිබෙන්නේ තමාට ඇමති ධුරය අතහැරිය නොහැකි බවයි. කුමන තත්වයක් මත හෝ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඉල්ලා අස් වෙන්නෙත් නෑ ඇමතිකමේ වැඩ කරන්නෙත් නෑ – වාසුගේ අමුතු තීරණය
පුවත්
UN
-
March 4, 2022
ඇමති ධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ මහතාට සහ උදය ගම්මන්පිල මහතාට සාධාරණය ඉටු වනතුරු තමා ඇමති ධුරයට අදාල රාජකාරි සිදු කිරීමෙන් වැළකී සිටින බවයි නානායක්කාර මහතා පවසන්නේ.
1
...
461
462
463
...
537
Page 462 of 537
Popular
දරුණු රිය අනතුරක් : 31කට තුවාල.
Rashika Sandamali
-
December 25, 2025
අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්
පුවත්
December 25, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...
ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !
පුවත්
December 25, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...
මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !
කටකතා
December 25, 2025
0
ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...
එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!
පුවත්
December 25, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.