Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SLPP
Search
Browse our exclusive articles!
ජනපති ප්‍රශ්න විසඳන්න දැඩි උත්සාහයක් ගන්නවා. විපක්ෂය නෑ නෑ කිය කියා ඉන්නවා – ශෂීන්ද්‍ර (VIDEO)
පුවත්
RN
-
February 27, 2022
විපක්ෂය රටේ විවිධ භාණ්ඩ හිඟයන් හුවාදක්වමින් අඩුපාඩු පෙන්වීමට උත්සාහ දරමින් සිටිනවා විනා ඔවුන් කිසිවිටෙක මෙම ආර්ථික අර්බුදය විසඳීම සඳහා ප්‍රායෝගික යෝජනා කිසිවක් ඉදිරිපත් නොකරන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.
මෛත්‍රී – විමල් – ගම්මන්පිල හවුල මාර්තු 02 කරළියට. ආණ්ඩුවට යෝජනාවලියක්
දේශපාලන පුවත්
RN
-
February 27, 2022
රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ආණ්ඩුවේ කුඩා පක්ෂවල යෝජනාවලියක් 2022 මාර්තු 02 වනදා එළිදැක්වීමට නියමිතව තිබේ.
කට මිස වැඩ නැති ගම්මන්පිලලාට තීරණාත්මක ඇමතිකම් දීම විශාල වරදක් – පතිරණ
කටකතා
RN
-
February 27, 2022
අත්දැකීම් නැති, හුදෙක් කටකාරකම පමණක් ඇති උදය ගම්මන්පිල මහතා වැනි පුද්ගලයින්ට රටේ තීරණාත්මකම අමාත්‍ය ධුර ලබාදීමෙන් ආණ්ඩුව කර ඇත්තේ විශාල වරදක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
රුසියා – යුක්‍රේන ප්‍රශ්නය නිසා මෙරට ජීවන වියදම දෙතුන් ගුණයකින් ඉහළ යයි. අපේ වරදක් නෙවෙයි – ජගත්
පුවත්
RN
-
February 27, 2022
ජීවන වියදම ඉහළ යෑම ඉදිරි දින කිහිපය තුළ දෙතුන් ගුණයකින් වැඩිවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.
අද ප්‍රශ්න රැසකට හේතුව පෙර රජයේ වැරදි – – ජනපතිගේ තක්සේරුව
පුවත්
ASK
-
February 26, 2022
රට පාලනයේදී ජනතාවගේ නිදහස සහ අපේක්ෂා තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
1
...
466
467
468
...
537
Page 467 of 537
Popular
ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන
Rashika Sandamali
-
December 25, 2025
අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!
පුවත්
December 25, 2025
0
කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...
මෝල්ඩෝවා සිට මෙරටට එන අමුත්තා!
සංවර්ධන පුවත්
December 25, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW : අනිද්දා(27)දින ශීත...
Chris Rea ගේ අමරණීය චරිතාපදානය! A life in pictures
විශේෂාංග
December 25, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW): ඇස් නිලංකාර වන සමාජ...
වසර දෙකකට පසුව බෙත්ලෙහෙමටත් ඔන්න නත්තල්!
විදෙස්
December 25, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW): ගාසා තීරය පුරාවට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.