Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SLPP
Search
Browse our exclusive articles!
කාගෙ ගෑණු කාට ගියත් අපේ නමට ලැබෙයි ළමයි – වෙළඳ ඇමති බන්දුල (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 24, 2022
රටේ මේ වනවිට උද්ගතව ඇති අර්බුදය ජාතික අර්බුදයක් වශයෙන් දැකිය යුතු බවත් මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හෝ වත්මන් ආණ්ඩුවෙහි වරදින් ඇති වූවක් නොවන බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
බන්ධනාගාර කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යළි පිහිටුවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් !
පුවත්
RN
-
February 24, 2022
අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් යළි සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
දින පහක් සීමිත තොග නිකුත් කළේ. රටේ ඩීසල් හිඟයක් තියෙන බව ඇත්තයි – ගම්මන්පිල (VIDEO)
පුවත්
RN
-
February 24, 2022
පසුගිය දින පහක් තුළම ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කරන ලද්දේ සීමිත ඩීසල් තොග බැවින් රට පුරා ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් පවතින්නේ යැයි පිළිගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඉන්ධන පිරවුම්හල් පොලිස් පරීක්ෂාවට! (VIDEO)
පුවත්
ASK
-
February 23, 2022
ඉන්ධන පිරවුම්හල් තුළ ඉන්ධන නොමැති තත්ත්වයක් නොමැති අතර ඇතැම් ඒවායේ ඉන්ධන නොමැති බව ප්‍රකාශ කර තිබෙන හෙයින් ඒ පිළිබඳ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා පොලීසිය යොදවා පරීක්ෂා කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේය.
ඉන්ධන හිගයක් හෝ බලශක්ති අර්බුදයක් නෑ, තියෙන්නෙ ඩොලර් අර්බුදයක් විතරයි – ගම්මන්පිල
පුවත්
UN
-
February 23, 2022
රටේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බව විපක්ෂ දේශපාලන කණ්ඩායම් දිගින් දිගටම ප්‍රකාශ කරන නමුත්, දකුණු ආසියානු කලාපය තුළ තවමත් අවම ඉන්ධන මිල වාර්තා වන්නේ මෙරටින් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. අසල්වැසි ඉන්දියාවේ ඩීසල් මිල ශ්‍රී ලංකාවේ මිල මෙන් දෙගුණයක් බවද ඇමතිවරයා පෙන්වා දෙනවා.
1
...
469
470
471
...
537
Page 470 of 537
Popular
ලියෝ පාප් වහන්සේගේ නත්තල් දින පණිවිඩය
Sashikala Madhushani
-
December 25, 2025
කොළඹට නත්තල්! (PHOTOS)
ඡායාරූප සටහන
December 25, 2025
0
කොළඹ LNW: ලොව පුරා උත්සවශ්‍රීයෙන් සමරන උදා වූ නත්තල...
අපි එදා මහින්ද එක්ක ගිවිසුම් ගැහුවේ දොන් ජුවන් වික්‍රමසිංහගෙන් රට බේරාගන්නයි. මහින්ද රට බේරාගත්තා – ඇමති ජයසිංහ
කටකතා
December 25, 2025
0
ජනතා විමුක්ති පෙරමුණ 2004 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා සමග...
අද සිට වෙනස් වන සුරාබදු දෙපාර්තමේන්තුව!
පුවත්
December 25, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : අද (24) ...
වෙන කවරදාටත් වඩා පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය අද දේශපාලනීකරණය වෙලා – ආචාර්යවරුන්ගෙන් චෝදනා
පුවත්
December 25, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන් සහ අංශ ප්‍රධානීන් ඉවත්කිරීමේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.