Tag: SLPP

Browse our exclusive articles!

අද ලක්ෂයකින් අරඹන කෝටියක් වැඩ කරන බැසිල් : අයවැයෙන් වැඩ ලක්ෂයක් අද සිට

"අයවැයෙන් වැඩ ලක්ෂයක්" ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අද (03) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

රාගම වුණේ නවක වධ සිද්ධියක් ලු. මම සම්බන්ධයි කියා ඔප්පු කළොත් ඉල්ලා අස්වෙනවා – අරුන්දික

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයෙහි සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියට තමන් සම්බන්ධ යැයි ඔප්පු කළහොත් තමන් අනිවාර්යයෙන්ම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව පොල්, කිතුල්, තල් සංවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

විදෙස්ගත ශ්‍රමිකයින් එවන ඩොලර්වලට ඉදිරියේදී වෙළඳපොල අගයම ගෙවනවා – බැසිල් (VIDEO)

අපේ විදේශ රැකියාවලට යන එකෙන් අපට ලැබෙන ප්‍රේෂණ කළු කඩේට යවන්නෙ නැතුව අපිත් එක්ක අපේ රටට එන විදියට නීත්‍යානුකූල මාර්ගයෙන් ඒක එවන්න. අපි ඒ සඳහාත් ඉදිරි කාලයේදී ඔවුන්ට වෙළඳපොලේ තියෙන අගයම ගෙවන්න වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කරනවා ඇති

විදුලි අර්බුදය ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරන්න – සිවිල් සංවිධාන හෙට ජනාධිපති ලේකම් කාර්යාලයට

විදුලි අර්බුදය පිළිබඳ සොයා බැලීම සඳහා වහාම ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස බලකරමින් හෙට දින සිවිල් සංවිධාන වෘත්තීය සමිති නියෝජිතයින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යන බව මහජන අයිතීන් සුරැකීමේ පදනම අද (02) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේය.

ඇමති විමල්ගේ අයථා වත්කම් නඩුව ජුනි මාසයට කල්යයි. නීතීඥයාට අසනීපයි ලු

2010 - 2014 කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල ආදායම් ඉක්මවා රුපියල් හත්කෝටි පනස් ලක්ෂයකට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස ඉපයීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන ජුනි 17 වනදා දක්වා කල්තැබීමට අධිකරණය අද (02) නියෝග කළේය.

Popular

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...

ලංගම බංකොළොත් වීම වගේම ජාතික පාපන්දුවේ නැගිටීම ගැනත් සිතිය යුතුයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: මේ දිනවල කාලයකට පසුව...

Subscribe

spot_imgspot_img