Tag: SLPP

Browse our exclusive articles!

කැබිනට් සංශෝධනය සැලසුම් කිරීමට මුදල් ඇමති බැසිල් අද දිවයිනට !

පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලා ගොස් සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (01) උදෑසන යළි මෙරටට පැමිණෙනු ඇති බව වාර්තා වේ.

හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය නිසා මගේ චරිතය ඝාතනය උනා – මහින්දානන්ද

හරිත කෘෂිකර්මාන්තය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙල හේතුවෙන් තමාගේ දේශපාලන ප්‍රතිරූපයට දැඩි හානියක් සිදු වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා. කෙසේ නමුත් එම වැඩපිළිවෙල තුළින් රටටත් ජනතාවටත් සිදුවන යහපත ගැන සිතා හරිත කෘෂිකර්මාන්තය වෙනුවෙන් තවදුරටත් නොබියව පෙනී සිටින බවයි ඇමතිවරයා පවසන්නේ.

බදුල්ලේ පොහොට්ටු නගරාධිපති තනතුරින් ඉවතට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි බදුල්ල මහ නගරසභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රියන්ත අමරසිරි මහතාව එම තනතුරෙන් ඉවත් කරමින් ඌව පළාත් ආණ්ඩුකාරවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

පොහොට්ටුව දෙවරක්ම අයවැය පැරදුණු වාරියපොල සභාවේ ගුටි කෙළියක් ! (VIDEO)

ඊයේ (30) පැවති වාරියපොල ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමේදී මන්ත්‍රීවරුන් අතර කළහකාරී තත්වයක් උද්ගත වී තිබේ.

ලබන වසරේ සිට රිවස් නෑ. කවුරු විරුද්ධ වුණත් තදබල තීන්දු ගැනීමට ජනපති සූදානම් ! – දිළුම්

ලබන වසරේ සිට කවුරුන් හරස් වුවත් එය නොසලකා තදබල තීන්දු තීරණ ගැනීමටත් කවර තත්වයක් මත හෝ එම තීන්දු ආපසු නොහැරවීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කර ඇති බව ප්‍රවාහන සේවා හා ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

Popular

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...

පහළ මල්වතු ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : පහළ මල්වතු ඔය...

Subscribe

spot_imgspot_img