Tag: SLPP

Browse our exclusive articles!

මැතිවරණ කොමිෂන් සභාවේ අලුත්ම නිවේදනය!

රෂිකා හෙන්නායක ජූලි 30, කොළඹ (LNW): මේ දක්වා අපේක්ෂකයන් සිව් දෙනෙකු පමණක් 2024 ජනාධිපතිවරණයට ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත. ජනාධිපති...

(VIDEO):රනිල්ව අතහැර අතහැරිය නොහැකි වගකීම ගැන කියන නාමල්!

වාමාංශික දේශපාලන කඳවුර ආරක්ෂා කිරීම අතහැරිය නොහැකි වගකීමක් වන හෙයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගීමට හේතු පාදක වූ දේශපාලන කඳවුර වෙනුවෙන් පෙනී සිටිය යුතුය යන මතයේ සිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය නොදැක්වීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළ බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

ඉදිරි දින කිහිපය තුළ අපේක්ෂකයා නම් කරනවා – රැස්වීමෙන් පසු පොහොට්ටු මහලේකම් කියූ කතාව

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරි දින කිහිපය තුළ නම් කරන බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. "අද දිනයේ...

පොහොට්ටුව කුමන තීරණයක් ගත්තද මගේ සහය ජනපතිට!

තීරණාත්මක අවස්ථාවේ රට බේරාගැනීමට නායකත්වය දුන් රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර ජනාධිපතිවරණයේ දී තම සහය ලබාදෙන බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර තිබේ.

පොහොට්ටු මැති ඇමතිවරුන් පිරිසක් රෑම එජාප සභාපතිගේ කාර්යාලයට යයි. රනිල්ට සහාය දෙන බව කියයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ ජනාධිපතිවරණ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කිරීමත් සමග එම තීරණය විරුද්ධ වූ මැති ඇමතිවරුන් ඇතුළු...

Popular

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...

Subscribe

spot_imgspot_img