Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
03වැනිදාට රට පුරා ඇඳිරි නීතිය වැටෙයිද?
පුවත්
ASK
-
April 1, 2022
එළඹෙන 03 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත විරෝධතා සමඟ යම් නොසන්සුන්තාවක් මතු වීමේ අවදානමක් පවතින හෙයින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව වාර්තා විය.
ඇමති එන රැස්වීමේ කලුකොඩි ඔසවයි ! ඇමති වෙනුවට ආ මන්ත්‍රී ආපසු හැරී යයි !
පුවත්
UN
-
April 1, 2022
ඉඩම් ඔප්පු බෙදාදීම සඳහා මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. කෙසේ නමුත් රාජ්‍ය අමාත්‍යවරයා උත්සවය සඳහා සහභාගි වී නොමැත. ඊට හේතුවෙ රැස්වීම පැවැත්වෙන ස්ථානයේ කලුකොඩි ඔසවා විරෝධය පළකිරීමට ජනතාව කටයුතු කර තිබීම හේතුවෙනි.
මිරිහානේ සිදුවීමට ජාතිවාදී, ත්‍රස්තවාදී ලේබල් එපා – රනිල්
පුවත්
UN
-
April 1, 2022
ඊයේ රාත්‍රී මිරිහාන ආශ්‍රිතව සිදු වූ සිදුවීම ජාතිවාදී හෝ ත්‍රස්තවාදී සිදුවීමක් නොවන බැවින් එවැනි ලේබල් ඇලවීමෙන් වැළකී සිටින ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එවැනි ලේබල් ඇලවීම හරහා අර්බුදය තවදුරටත් උග්‍ර විය හැකි බවයි එජාප නායකයා සඳහන් කරන්නේ.
අතිවිශාල නීතිඥ සහයක් මැද අත්අඩංගුවටපත් මිරිහාන උද්ඝෝෂකයින් නිදහස්!
පුවත්
ASK
-
April 1, 2022
ඊයේ (31) රාත්‍රියේ ජනාධිපති රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ ඒ අවට පැවති උද්ඝෝෂණය අතරතුර අත්අඩංගුවට ගැනුණු 45 දෙනා නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අරාජික රටක බලශක්තිය අපම සපයා ගනිමු
විශේෂාංග
UN
-
April 1, 2022
ගෑස් සිලින්ඩරයක් ගන්න,… භූමිතෙල් ටිකක් හොයාගන්න,… ළමුන් කරුවලේ නොතියා ඔවුන්ට ඉගෙන ගන්නට ආලෝකයක් සපයා දෙන්න,… නොනවතින ධාවන තරඟයකට අපි මේ කාලේ එකතු වී සිටිනවා. එහෙත් මේ සඳහා වෙන විකල්ප ක්‍රම ඇති බව බොහෝ අය දන්නේ නැහැ
1
...
7,176
7,177
7,178
...
7,630
Page 7,177 of 7,630
Popular
”කෘතීම බුද්ධිය රජකරන ලොව කැමරාවේ සප්ත පාලනයන් සහ රැස්කළ ජායාරූප බිඳක්” හෑගොඩගේ නවතම කෘතිය ජනගත වෙයි! (PHOTOS)
Radhika
-
September 13, 2025
දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)
සංවර්ධන පුවත්
September 13, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...
ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!
විදෙස්
September 13, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...
අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක
දේශපාලන පුවත්
September 13, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...
උතුරු කැරොලිනාවේ සැහැල්ලු දුම්රියක යුක්රේන තරුණියකට සිදු වූ සාහසික අපරාධයට ට්‍රම්ප්ටත් මළ පනී.
විදෙස්
September 13, 2025
0
සටහන - පුලී සැප්තැම්බර් 13, කොළඹ (LNW): මීට දින කිහිපයකට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.