Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
මීඩියාවලින් පෝලිම් පෙන්නන නිසා තමයි ජනතාව පීඩනයට පත්වෙන්නෙ – කෙහෙළිය
පුවත්
UN
-
March 27, 2022
දිනපතා පෝලිම්වල රස්තියාදුවෙමින් දැඩිලෙස පීඩාවට පත්ව සිටින ජනතාවගේ එම පීඩනය තවදුරටත් වැඩි කරන්නේ ජනමාධ්‍ය ආයතන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
ලංවිම කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් අත්හිටුවයි – අලුත්වැඩියා කටයුතු ඇණහිටින ලකුණු !
පුවත්
UN
-
March 27, 2022
ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති කටයුතුවල නිරත කොන්ත්‍රාත් සමාගම් වෙත සිදු කරන ගෙවීම් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. විදුලිබල මණ්ඩලය මේ වනවිට දැවැන්ත මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර මේ නිසා කොන්ත්‍රාත්කරුවන් වෙත ගෙවීම් සිදු කිරීමට නොහැකි වී ඇත.
ධනුෂ්ක සහ උෂාන් ඇමෙරිකාවේ සිට චීනයට
ක්‍රීඩා
CN
-
March 27, 2022
ශ්‍රී ලංකාවේ මීටර් 8 ක් දුර පැනීමේ හීනය සැබෑ කරගත් පොකුර අතරට අලුතින්ම එක් වූ ධනුෂ්ක සඳරුවන්,ඇමෙරිකාවේ ටෙක්සාස් හී මයික් ඒ.මයර්ස් ක්‍රීඩාංගණයේ පැවති දුර...
ඔක්කොම එකතු උනොත් ආණ්ඩුවෙ සරළ බහුතරයටත් තට්ටු වෙනවා – චම්පික
පුවත්
UN
-
March 27, 2022
තුනෙන් දෙකක බහුතරයක් සමග බලයට පත් වූ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළදී පරාජයට පත් කිරීමේ අවස්ථාවක් උදා වී ඇති බව 43 වැනි සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ සරළ බහුතරය අහිමිවීමට තවත් තිබෙන්නේ මන්ත්‍රී ආසන 03 ක් පමණක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
ලෝකය ඉදිරියේ අපි යාචක රටක් වෙලා, ඩොලර් හිගාකන්න මොකටද පාලකයෙක් ? – අනුර දිසානායක
පුවත්
UN
-
March 27, 2022
රටට සෞභාග්‍යය උදා කිරීමට පොරොන්දු වී බලයට පත් වූ වත්මන් පාලකයන්, ශ්‍රී ලකාව ලෝකය ඉදිරියේ යාචක රටක් බවට පත්කර ඇති බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා. එදිනෙදා අවශ්‍යතා පියවා ගැනීම සඳහාද ලෝකයෙන් හිඟාකන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි ඔහු පවසන්නේ.
1
...
7,190
7,191
7,192
...
7,622
Page 7,191 of 7,622
Popular
වසරේ මුල් මාස 06 තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රු.බි.18 ක ලාභයක් ලබයි!
Rashika Sandamali
-
September 12, 2025
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර විශේෂ හමුවක්!
පුවත්
September 12, 2025
0
viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී...
ගාසා නගරයේ අවසානයේ ඉතිරිව ඇත්තේ කුමක්ද?
විදෙස්
September 12, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය ගාසා නගරයේ...
රටේ ආර්ථිකය ස්ථාවරයි. දැන් තියෙන්නේ කළමනාකරණය!
දේශපාලන පුවත්
September 12, 2025
0
කොළඹ LNW: ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන්...
මහින්දට කරපු වැඩේට අපිත් ගේමක් ගහනවා – දිලිප් වෙදආරච්චි
දේශපාලන පුවත්
September 12, 2025
0
කොළඹ LNW:ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට අදාළව හිටපු ජනාධිපති...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.