Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
තෙල් ලැබෙයිද නැද්ද කියල විශ්වාසයක් නැහැ.විදුලිය විසන්ධිකරන කාල සටහනක් නිකුත් කරනවා – ඇමති ලොකුගේ (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 18, 2022
ඛනිජ තෙල් සංස්ථාව විසින් ගෙන්වන ලද ඉන්ධන නැවක් කොළඹ වරායේ ඇති අතර එය අද සවස් කාලය වන විට නිදහස් කර දීමට මහ බැංකු අධිපතිවරයා පවසා ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලේට දෙන්න තියා අපේ ෂෙඩ්වලට දෙන්නවත් තෙල් නෑ – IOC
පුවත්
UN
-
January 18, 2022
ලංකා ඛනිජ තෙල් සංස්ථාව පමණක් නොව තමන්ද බරපතල ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා. මේ නිසා තම සමාගම යටතේ ඉන්ධනහල් පවත්වාගෙන යන ආයතන වෙත ඉන්ධන නිකුත් කිරීමද අර්බුදයට ගොස් ඇති බවයි IOC සමාගම පෙන්වා දෙන්නේ.
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාධිපති අභාවප්‍රාත්ත වෙයි
පුවත්
CN
-
January 18, 2022
එයාර් චිෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද් මෙන්ඩිස් (පැඩි මෙන්ඩිස්) 1933 වර්ෂයේ ජනවාරි මස 24 වන දින උපත ලැබු අතර ඔහු 1951 වසරේ අගෝස්තු මස 08...
ලෙඩ නිවාඩු දැමූ විදුලි ඉංජිනේරුවන් GM ට එරෙහිව උද්ඝෝෂණයක!(PHOTOS)
Uncategorized
ASK
-
January 18, 2022
ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය අද (18) දින ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත විය.
CEB ය කොට උඩ.විදුලි ඉංජිනේරුවෝ GM ට එරෙහිව වැඩ වරද්දී GM ගෙනුත් දැඩි ප්‍රතිචාර! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 18, 2022
ලංකා විදුලි බල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයාගේ පත්වීම නීත්‍යානුකූල නොවන බවටත් ඔහු දූෂිත නිලධාරියෙකු බවටත් චෝදනා කරමින් එහි විදුලි ඉංජිනේරු සංගමය අද (18) ලෙඩ නිවාඩු වාර්තා කර ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
1
...
7,323
7,324
7,325
...
7,430
Page 7,324 of 7,430
Popular
ඔබට කූද්දවා පෙන්විය යුතු, රාමුවෙන් එහා ලෝකය!
Radhika
-
August 6, 2025
ඉන්දියාවේ ඇතිවූ හදිසි ගංවතුර තත්වයක් හේතුවෙන් 100දෙනෙකු අතුරුදන්(Video)
විදෙස්
August 6, 2025
0
සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ හිමාල ප්‍රදේශයෙන්...
වෙනස්කම් කරන්න නම් අඩුගාණෙ අවුරුදු 15 – 20ක් බලයේ ඉන්න ඕනා. ඒකට වැඩ කරන්න – චීනයෙන් ටිල්වින් සහෝදරයාට උපදෙස් !
කටකතා
August 6, 2025
0
රාජ්‍ය බලය ලබාගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් බලාපොරොත්තු වන...
මැදමුලන හොඳයි විජේරාමෙට වඩා. ආණ්ඩුව මේවා කරන්නේ අපෙන් පළිගන්න – හිටපු ජනාධිපති මහින්ද
දේශපාලන පුවත්
August 6, 2025
0
වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට කටයුතු කරන්නේ...
“සිත් රූ”- 2025 ප්‍රසංගය නැරඹීමට ජනපති අනුර එක්වෙයි
දේශපාලන පුවත්
August 6, 2025
0
ආබාධ සහිතවූවන්ගේ සෞන්දර්ය කුසලතා ජාතික මට්ටමට ගෙන ඒම සඳහා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.