Tag: Sri Lanka

Browse our exclusive articles!

සජිත්ගේ “මනුශ්‍යත්වයේ චාරිකාව” දෙවැනි දිනය අම්බලන්තොටට (PHOTOS)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (27) ජනදුක විමසන "මනුශ්‍යත්වයේ චාරිකාව" දෙවැනි දිනය ආරම්භ කළේ අම්බලන්තොට නගරයේ ජනතාව හමුවට යමිනි.

අනතුරට ලක් වූ ගුවන් යානය අයත් සමාගමට ගුවන් තහනමක් !

සකුරායි ඇවියේෂන් ලිමිටඩ් නමැති පෞද්ගලික සමාගමට අයත් ගුවන් යානයක් අද හදිසියේ මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයට ගොඩබස්වා තිබිණි. ගොඩබැස්වීමේදී යානය අනතුරට ලක්ව ඇති අතර මේ නිසා ගුවන් යානයේ ගමන් කරමින් සිටි දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

දුම්රිය වර්ජනය තවත් දැඩි කරයි – ඉන්ධන සිමෙන්ති ප්‍රවාහනයත් ඇණහිටී

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනය තවදුරටත් දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්ධන, සිමෙන්ති, තිරිඟු පිටි ප්‍රවාහන කටයුතුවලින්ද ඉවත්වීමටයි ඔවුන් තීරණය කර තිබෙන්නේ.

ජනාධිපති ලේකම් ධුරයට ගාමිණී සෙනරත්ගේ පත්වීම ස්ථිරයි. අගමැති ලේකම් අනුර දිසානායක !

පී.බී. ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජනාධිපති ලේකම් ධුරය සඳහා වත්මන් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාව පත්කිරීම ස්ථිර බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

කාන්තාවන්ගෙ මධ්‍යම ආසියානු සිහිනය බොද වෙයි. පිරිමි කණ්ඩායම සූරතාවයට සමීප වෙයි

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම උස්බෙකිස්තානය වෙතින් ලද වට 3 - 2 පරාජයත් සමඟ මධ්‍යම ආසියානු සූරතාවය තබා තිබූ බලාපොරොත්තුව බොදව ගියේය. ප්‍රථම වට දෙකේ දී...

Popular

රටේ අධ්‍යාපනය ගැන ඇත්තම තත්ත්වය මෙන්න – මෙච්චර කාලයකට ජාතික ප්‍රතිපත්තියක් තිබී නැහැ

කොළඹ LNW:වර්තමානය දක්වාම රට තුළ අනුමතවූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්...

පාන්ට්ගේ අවධානය මකා මතු වූ රූට්ගේ අභිමානය

නිශ්මං රණසිංහ ජූලි 27, කොළඹ LNW: වර්තමානයේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ...

Subscribe

spot_imgspot_img