පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SSP කීර්තිරත්න
Search
Browse our exclusive articles!
SSP කීර්තිරත්න ලබන සතියේදී අනිවාර්යයෙන්ම අත්අඩංගුවට …
පුවත්
RN
-
April 23, 2022
අප්රේල් 19 වනදා රඹුක්කන ප්රදේශයේ පැවති මහජන විරෝධතාවකට වෙඩිතැබීමට නියෝග කර, එක් පුද්ගලයෙකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න ලබන සතියේදී අනිවාර්යයෙන්ම අත් අඩංගුවට ගැනෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.
SSP කීර්තිරත්න අත්අඩංගුවට ගන්න සාක්ෂි ප්රමාණවත් – CIDය ජනපතිට දැනුම් දෙයි !
පුවත්
RN
-
April 22, 2022
කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න අත්අඩංගුවට ගැනීමට තරම් ප්රමාණවත් සාක්ෂි පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව ආරංචිමාර්ග පවසයි.
රඹුක්කන වෙඩිතැබීම : SSP කීර්තිරත්න ඇතුළු පොලිස් ලොක්කන් තුන්දෙනෙක් වහාම මාරුකරයි
පුවත්
RN
-
April 21, 2022
කෑගල්ල කොට්ඨාස භාර ජ්යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න, රඹුක්කන පොලිස් අධිකාරීවරයා සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා යන තිදෙනාට වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා පවසයි.
කීර්තිරත්නගේ කෙරුවාව නිසා නෙවිල් වන්නිආරච්චිත් අමාරුවේ ….!
පුවත්
RN
-
April 21, 2022
රඹුක්කන ප්රදේශයේ පෙරේදා (19) පැවති මහජන විරෝධතාවට වෙඩි තැබීමට අණ දී ඇත්තේ කෑගල්ල කොට්ඨාස භාර ජ්යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න විසින් බව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර පුවතකින් අනාවරණය කළෙමු.
වෙඩි තියන්න අණ දුන්නේ SSP කීර්තිරත්න. අනුමැතිය ඇමති දිළුම්ගෙන් ?
කටකතා
RN
-
April 20, 2022
රඹුක්කන ප්රදේශයේ ඊයේ (19) පැවති මහජන විරෝධතාවට වෙඩි තැබීමට අණ දී ඇත්තේ කෑගල්ල කොට්ඨාස භාර ජ්යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න විසින් වන අතර ඊට අනුමැතිය ලබාදී ඇත්තේ ප්රවාහන හා කර්මාන්ත අමාත්ය දිළුම් අමුණුගම විසින් බව අභ්යන්තර ආරංචිමාර්ග පවසයි.
Popular
2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්යාව මිලියන 17.64යි!
Rashika Sandamali
-
October 30, 2026
බිලියන 6.3ක ක්රිප්ටෝ මුදල් කොල්ලයක්!
විදෙස්
October 30, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...
අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!
පුවත්
October 30, 2026
0
කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීමේදී...
ශ්රී ලංකාවේ ධීවර ක්ෂේත්රය ඩිජිටල්කරණයට FAO සහයෝගය…
සංවර්ධන පුවත්
October 30, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්රී ලංකාවේ ධීවර...
හෝමාගම පොලීස් අත්අඩංගුවේදී තරුණයෙක් මියයාම – පොලිස් නිලධාරීන් ඇතුළු 17කගෙන් ප්රකාශ අරන්!
පුවත්
October 30, 2026
0
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW:හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.