Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
අංජන ප්‍රියන්ජිත්
Search
Browse our exclusive articles!
අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි!
පුවත්
ASK
-
August 4, 2022
ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබීම මෙන්ම කිසිදු දැනුම් දීමක් හෝ සාකච්ජාවක් නොකර බස් ගාස්තු අඩු කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමට තීරණය කළ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් විසින් පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ජාවේදී පැවසුවේය.
අවශ්‍ය ඩීසල් ප්‍රමාණය දෙනවා නම් හෙට ඉදන් සියලුම බස් දුවවනවා – අංජන
පුවත්
ashika brahmana
-
August 1, 2022
කෙටි දුර බස් රථ නිසි ලෙස ධාවනය කිරීමට නම් සතියකට බස් රථයක් වෙනුවෙන් ඩීසල් ලීටර 300ක් වත් ලබා දිය යුතු වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
ළමයින්ව පාසල් ගේන්න ඕනේ නම් අපිට ඩීසල් දෙන්න! (VIDEO)
පුවත්
ASK
-
July 24, 2022
හෙට දින සිට යළි පාසල් විවෘත කිරීම සිදු වන නමුත් දරුවන් සහ දෙමව්පියන් ඇතුළු පිරිස් ප්‍රවාහනය කිරීම සාමාන්‍ය පරිදි සිදුකිරීමට තරම් ප්‍රමාණවත් ඩීසල් තොග නොලැබීම නිසා යම් යම් දුෂ්කරතා මතු විය හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
අරගලයට සහය දක්වමින් ඩීසල් තිබෙන සියලු බස් රථ අද ධාවනයට! (VIDEO)
පුවත්
ASK
-
July 9, 2022
ජනතාවගේ අරගලයට සම්පූර්ණ සහය දෙමින් අද (09) දිනයේ ඩීසල් තිබෙන සියලුම බස් රථ ධාවනයට කටයුතු යොදන අතර ඊට බාධා කිරීමට ආණ්ඩුවට අයිතියක් නොමැති බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේය.
පෞද්ගලික බස් රථ ධාවනය 7%ට බහී! (VIDEO)
පුවත්
ASK
-
July 6, 2022
පෞද්ගලික බස් රථ ධාවනය සඳහා ඩීසල් නොලැබීම හේතුවෙන් අද දවසේ රට පුරා ධාවනය වන්නේ බස් රථ 700ත් 1000ත් ප්‍රමාණයක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 7%ත් 10%ත් අතර අවම මට්ටමකට වැටී ඇති බවත් අද දිනයේදී හෝ නියමිත ලෙස ඩීසල් නොලැබුණොත් හෙට දවසේදී ධාවනය වන බස් රථ ප්‍රමාණය 500ක් පමණ දක්වා අඩු විය හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
1
2
Page 1 of 2
Popular
ගාල්ල මහ නගර සභාවේ ගාලගෝට්ටියක්. 05ක් අත්අඩංගුවට!
ASK
-
December 31, 2025
කොළඹ අයවැය: පාන් ගෙඩියට අයිසින් ගාලා පාන් කවන්න බැහැ. අදත් පරද්දනවා – ඒකාබද්ධ විපක්ෂය
දේශපාලන පුවත්
December 31, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අද (31) දිනයේදීත් කොළඹ මහ නගර...
එළැඹෙන වෙසක් පොහෝ දිනයෙහි වෙනසක්!
පුවත්
December 31, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW: මෙවර වෙසක් පුර පසලොස්වක...
පිතිකරු නාමාවලිය වෙනස් කිරීම පරාජයට හේතු වූවා ද? හසිනි සහ දුලානිගෙන් ඉන්දියාවට රිඳෙන ඉණිම්
ක්‍රීඩා
December 31, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ඉන්දියාව සමඟ පැවති විස්සයි...
ඉරානයේ මුදල් ඒකක පහත වැටීම හේතුවෙන් විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ
විදෙස්
December 31, 2025
0
සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ මුදල්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.