පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය
Search
Browse our exclusive articles!
අත්අඩංගුවට ගෙන දින 06කට පසු වසන්ත මුදලිගේ තංගල්ල බන්ධනාගාරයේදී! (VIDEO)
පුවත්
ASK
-
August 24, 2022
ත්රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90ක් රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්ය ක්රියාකාරිකයින් තිදෙනා මේ වන විට තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින අතර අද ඔවුන් මුණ ගැසීමට නීතිඥ නුවන් බෝපගේ එහි ගොස් තිබුණා.
අන්තරේ කැඳවුම්කරු ඇතුළු තිදෙනා තංගල්ල බන්ධනාගාරයට!
පුවත්
ASK
-
August 23, 2022
පසුගිය 18 වැනිදා පැවති අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනින් අනතුරුව අත්අඩංගුවට ගැනුණු අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ,අන්තර් විශ්ව විද්යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්ය ගල්වැව සිරිධම්ම හිමි සහ කැලණිය විශ්ව විද්යාලයේ හෂාන් ගුණතිලක යන තිදෙනා ඊයේ (22) රාත්රියේදී තංගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
අන්තරේ තිදෙනා ගැන සැකයක් ඇත්නම් TID ට භාර දෙන්න – පොලිස්පතිගෙන් උපදෙස්
පුවත්
ASK
-
August 22, 2022
අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ,අන්තර් විශ්ව විද්යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ගුණතිලක යන තිදෙනා යම්කිසි ත්රස්ත ක්රියාවකට සම්බන්ධ බවට සැක කරන්නේ නම් ඔවුන්ව ත්රස්ත විමර්ශන කොට්ඨාසයට (TID) භාර දෙන ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී ඇත.
ෆීල්ඩ් මාෂල් වසන්තව සොයයි! (VIDEO)
පුවත්
ASK
-
August 22, 2022
පොලිස් අත්අඩංගුවේ පසුවන අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ හෂාන් ගුණතිලක සම්බන්ධයෙන් සොයා බැලීමට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (21) දින පෑළියගොඩ පොලිස් ස්ථානය වෙත ගොස් තිබුණද මන්ත්රීවරයාට ඔවුන්ව දැක ගැනීමට හැකි වී නැහැ.
2022.08.18 අන්තරේ විරෝධය (PHOTOS)
Uncategorized
ASK
-
August 18, 2022
අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් අද (18) කොළඹදී සංවිධානය කර තිබුණු විරෝධතා පා ගමනටද පොලීසිය සුපුරුදු ලෙස ජල හා කඳුළු ගෑස් ප්රහාරයක්...
1
2
3
Page 2 of 3
Popular
නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!
Radhika
-
October 21, 2026
චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!
විදෙස්
October 21, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්රිතාන්යයේ චාල්ස් රජු, ඕමාන...
මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්රමුඛතම...
ආණ්ඩුවේ යටි හිත!
විශේෂාංග
October 21, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
දේශපාලන පුවත්
October 21, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.