Tag: අනුර දිසානායක

Browse our exclusive articles!

76 වසරක් සමරපු නිදහස් ගැන මොනවද දැනගෙන හිටියේ? මෙන්න සුපිරි කතාව! (VIDEO)

අපේ රටට වසරකට පෙර නිදහස දිනාගත් ඉන්දියාව මේ මොතොත වන විට එකී නිදහස සමරන්නේ සඳ තරණය කළ පස්වන රාජ්‍ය ලෙසත් විශාල ආර්ථිකයක් හිමි රාජ්‍යයක් ලෙසත් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අවධාරණය කරයි.

බෙදන දේශපාලනය වෙනුවට හදන දේශපාලනය අපි ගේනවා.එක හුස්මට වැඩ කර රට ගොඩ ගමු – AKD

“මුහුදට එලන මා දැල වගේ, එක වීරියට ඇදලා, මහා අස්වැන්නක් ගොඩට ගන්නවා වගේ” අපි හැමදෙනාම එක හුස්මට වැඩ කර මේ රට ගොඩනගමු යනුවෙන් ජාතික ජන බාල්වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා හම්බන්තොට දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් අවධාරණය කළේය.

2024 කියන්නේ ඉතිහාසය අපේ අතට ගන්න වසරක් – හරිනි අමරසූරිය

2024 යනු ඉතිහාසය අපේ අතට ගන්නා වසරක් බව ජාතික ජන බලවේගයේ විධිායක කමිටු සාමාජික ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කළාය.

බදු පිට බදු ගසා එකතු කරගන්නා මහජන ධනය නාස්ති වෙන්නේ මෙහෙමද? අනුර ප්‍රශ්න කරයි.

ජනතාව මත බදු බර පටවා ලබා ගන්නා අදායම්වලින් පාලකයින් සුඛවිහරණයේ යෙදෙමින් සිටින බවට අද (12) පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා චෝදනා එල්ල කළේය.

”රතු රැඩිකල් පක්ෂ රට යම ලෝකෙට ඇදගෙන ගියා”- සජීවී සංවාදයකට දිලිත්ගෙන් අනුරට ඇරයුමක්!

''එදා ආපු රතු පෙළපාලි අද එකක්වත් ගොල්ෆේස් එන්නේ නැහැ. ඒ විරෝධතා ඇහෙන්නෙත් නැහැ. අපි සාම්ප්‍රදායිකව දැක්ක වම, දකුණ දේශපාලනයට අද කිසිම ප්‍රවේශයක් ගන්නට ප්‍රවාහයක් නැහැ." යනුවෙන් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පැවසුවේය.

Popular

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

Subscribe

spot_imgspot_img