Tag: එක්සත් ජාතික පක්ෂය

Browse our exclusive articles!

ආණ්ඩුව විදෙස් රටවලිනුත් හිඟා කනවා ව්‍යාපාරිකයන්ගෙනුත් හිඟා කනවා – රනිල්

ලබන ජූලි - අගෝස්තු වනවිට පෞද්ගලික අංශයේ ආයතන සැළකිය යුතු ප්‍රමාණයක් වසා දැමීමට සිදුවන තත්වයට අර්බුදය බැරෑරුම් වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එසේ වුවහොත් ඩොලර් අර්බුදය තවදුරටත් උග්‍ර වී ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳවැටෙනු ඇති බවද එජාප නායකයා සඳහන් කරයි.

නිර්නාමික කණ්ඩායම්වල කිසිදු විරෝධතාවකට අපි නෑ – එජාපයෙන් නිවේදනයක්

නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නොවන බව එම පක්ෂය නිවේදනය කරයි.

ජාතික ආණ්ඩුවේ අගමැතිකම සජිත්ට දෙන්න – රනිල්ගෙන් ඉල්ලීමක් !

ඉදිරියේදී නිර්මාණය කිරීමට නියමිත ජාතික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ගිය අවුරුදු දෙකේ රනිල්ට මල්වඩම් පැතූ අයගෙන් මෙවර මල් කළඹ ලොරියක් !

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (24) දිනයේදී සිය 73 වැනි උපන්දිනය සැමරුවේය.

එජාපය හෙට කොළඹට

රට ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්ව පොදු එකඟතාවයකට ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන සත්‍යග්‍රහය හෙට (25) පැවැත්වෙනවා. හෙට පස්වරු 03 ට සත්‍යග්‍රහය කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වේ.

Popular

ජනාධිපති ට්‍රම්ප් නයිජීරියාවේ ISIS ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ජනාධිපති ඩොනල්ඩ්...

ඇමති නලින්දට එරෙහිව විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

බංග්ලාදේශ දේශපාලනයේ ‘කුමාරයා’ නැවත පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: බංග්ලාදේශ දේශපාලනයේ...

Subscribe

spot_imgspot_img