පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කැබිනට්
Search
Browse our exclusive articles!
දවස් තුනකින් ඉන්ධන ගෑස් විදුලි අර්බුද විසඳනවා – එස්.බී.
පුවත්
UN
-
March 31, 2022
රටතුළ පවතින ඉන්ධ, ගෑස්, විදුලි අර්බුදවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බව කර්මාන්ත අමාත්ය එස්.බී. දිසානායක මහතා පවසනවා. අමාත්යවරයා පෙන්වා දෙන්නේ ඉදිරි දින 03 ඇතුළත මෙම අර්බුද විසඳීමට හැකිවනු ඇති බවයි.
එකිනෙකාට දොස් පවරා නොගෙන සමාදානමය ක්රමයකට යන්න – කතෝලික රදගුරු සම්මේලනයෙන් ඉල්ලීමක්
පුවත්
ASK
-
March 31, 2022
රට බරපතල අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක රජය මෙන්ම විපක්ෂයේ හවුකාර පාර්ශවකරුවන්ද අනුගමනය කළ යුතු වන්නේ ගැටුම්කාරී හෝ එකිනෙකාට දොස් පැවරීමේ ප්රවේශයන් නොව සමාදානමය ක්රමවේදයක් බව ශ්රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මම වගකීමෙන් කියන්නේ බාල තෙල් අපි ගෙනල්ලා නැහැ – ලොකුගේ (VIDEO)
පුවත්
ASK
-
March 29, 2022
බාල ඉන්ධන ආනයනය කර ඇති ඇතැමුන් දැන් චෝදනා කළද තමන් වගකීමෙන් පවසන්නේ එවැනි බාල ඉන්ධන ගෙන්වා නැති බවත් මෙරටට ගෙන්වන ඉන්ධනවල ප්රමිතිය නිසි ලෙස පරික්ෂා කර ඇති බවත් යන්න බලශක්ති අමාත්ය ගාමිණී ලොකුගේ මහතා අවධාරණය කළේය.
ආණ්ඩුව එපා නොවුණු ගෙදරකින් පුලුවන්නම් වතුර වීදුරුවක් ගේන්න – මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ආණ්ඩුවට අභියෝගයක් !
පුවත්
UN
-
March 27, 2022
ආණ්ඩුව තවදුරටත් ජනතාවිරෝධී ලෙස කටයුතු කරන්නේ නම්, එදා පා ගමන් ගොස්, ආණ්ඩුව පිහිටවූ ආකාරයෙන්ම පාරට බැස ආණ්ඩුව ගෙදර යැවීමට කටයුතු කරන බව නරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා.
ජනාධිපති සූට් මහපු අප්පුහාමිලට කියන්නේ ඔය සූට් පැත්තක තියල මිනිස්සු වෙනුවෙන් පාරට බැහැපල්ලා – අසේල (VIDEO)
පුවත්
ASK
-
March 26, 2022
රටේ 60%ක් පමණ ජනතාවට ඉදිරි අලුත් අවුරුදු සැමරීම නොව ඇත්තේ එදා වේල සපුරාගන්නේ කෙසේද යන ප්රශ්නය බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.
1
...
18
19
20
...
51
Page 19 of 51
Popular
කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!
Rashika Sandamali
-
October 21, 2026
පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..
ක්රීඩා
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...
එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..
විදෙස්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...
දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකා මහජන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.