පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කැබිනට්
Search
Browse our exclusive articles!
සෞඛ්ය සහ විදුලිය අත්යවශ්ය සේවා වෙයි – වැඩවර්ජනය හකුළයිද?
පුවත්
ASK
-
February 12, 2022
රෝහල් සේවා කටයුතු සහ විදුලිය සැපයුම අත්යවශ්ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් පත්රයක් නිකුත් කිරීමට රජය කටයුතු කර තිබේ.
සමන් රත්නප්රියටත් දැන් තියෙන්නේ මං වගේ නිවන් දකින්න – වෛද්ය බෙල්ලන (VIDEO)
පුවත්
ashika brahmana
-
February 10, 2022
රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිවරයා ලෙස වර්තමානයේදී වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා සෞඛ්ය වැඩවර්ජනවලට එරෙහි වුවද ඔහු රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය නියෝජන කරන කාලය තුළ වැඩවර්ජන සඳහා සහය දී තිබෙන බවට ඊයේ සෞඛ්ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය වෙනුවෙන් සමන් රත්නප්රිය මහතා එල්ල කළ චෝදනාවට අද (10) වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්රතිචාර දක්වා තිබේ.
උතුරේ ඉන්දීය ධීවර ප්රශ්නය කොළඹට – ධීවරයින්ට පල නොකියා පලා බෙදමින් අමාත්යාංශයට ඉබි යතුරුත් වැටෙයි (VIDEO)
පුවත්
ASK
-
February 8, 2022
උතුරේ සිදුවන ඉන්දියානු ධීවර ආක්රමණයට විසඳුම් ඉල්ලා අද (08) ධීවර අමාත්යාංශය ඉදිරිපිට සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විසින්උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
ගම්මන්පිල ඉල්ලා අස්වෙයිද ? හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සඳහා අවසර ඉල්ලයි !
දේශපාලන පුවත්
UN
-
February 7, 2022
හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදු කිරීමට අවස්ථාව ලබා දෙන්නැයි බලශක්ති අමාත්ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා. අමාත්යවරයා ලිපියක් මාර්ගයෙන් මෙම අවසරය ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.
පුනර්ජනනීය බලශක්තිය ගැන අවධානය යොමු කරන්න – ජනපතිගෙන් උපදෙස්
පුවත්
UN
-
February 7, 2022
බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස පුනර්ජනනීය බලශක්ති ප්රභවයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
1
...
35
36
37
...
51
Page 36 of 51
Popular
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි
Sashikala Madhushani
-
October 21, 2026
එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..
විදෙස්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...
දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකා මහජන...
තිරිඟු පිටි මිල ඉහළට!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...
අද(21) වැසි තත්ත්වය – දවසේ කාලගුණය
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකාවට ආසන්න...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.