Tag: ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Browse our exclusive articles!

සෘජු ආයෝජන සඳහා ජනපතිගෙන් සෞදි රජයට ඇරයුම්

මෙරට ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජන සඳහා ආරාධනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞදි අරාබිය වෙත දැනුම් දී තිබෙනවා. මෙරටට පැමිණි සෞදි අරාබි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් කුමරු හමුවේ ජනාධිපතිවරයා මෙම ආරාධනය සිදුකර තිබේ.

අපේ යෝජනා ක්‍රියාත්මක නොකරනවා නම් තීන්දුවක් ගන්න වෙයි. අපට ඇමතිකම් ලොකු නෑ – අමරවීර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාරදුන් යෝජනාවලිය ආණ්ඩුව ක්‍රියාත්මක නොකරන්නේ නම් තමන්ටත් තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ජාතික ආණ්ඩු යෝජනාවේ පදනම IMF වාර්තාවයි !

ඉදිරියේදී බිහිකිරීමට යෝජිත ජාතික ආණ්ඩුව පිළිබඳ සාකච්ඡාවල මූලික පදනම වනු ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අවසන් වරට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ජාතික ආණ්ඩුවක පළමු පියවර : සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ජනපති එකඟවෙයි !

රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වී ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර ජාතික ආණ්ඩුවක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂවල එකමුතුවෙන් ජාතික ආණ්ඩුවක් එළඹෙන සිංහල - දෙමළ අලුත් අවුරුදු සමයට පෙර නිර්මාණය කෙරෙනු ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

Popular

සබීතා පායට රනිල් අත්අඩංගුවට ?

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක් කුලී...

තවත් හිටපු ප්‍රබල ඇමතිවරයෙක් මේ සතියේ අත්අඩංගුවට ?

තවත් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු මේ සතියේදී අල්ලස් හෝ දුෂණ...

සංජය ඈපාගේ “ආදර සාදය” අද එළිදකී

සටහන - රුවන් නෙළුගොල්ල හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු...

අද (10) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 10) දිනයේදී දිවයිනේ බොහෝ...

Subscribe

spot_imgspot_img