Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ජනාධිපතිවරණය 2024
Search
Browse our exclusive articles!
(VIDEO):ව්‍යවස්ථා සංශෝධනයයි ජනාධිපතිවරණයයි අතර සම්බන්ධයක් නැහැ. රනිලුත් ජන්දෙට සූදානම් – රවී
දේශපාලන පුවත්
ASK
-
July 20, 2024
මැතිවරණය පැවැත්වීමට අදාළව කිසිදු බාධාවක් නොමැති අතර ව්‍යවස්ථා සංශෝධනය ඊට කිසිදු බලපෑමක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පවසයි.
දිව්‍යලෝකේ කඩන් වැටුණත් ජනාධිපතිවරණය වළක්වන්න බැහැ – මහින්ද දේශප්‍රිය
දේශපාලන පුවත්
ASK
-
July 20, 2024
ජනමත විචාරණයකින් ජනාධිපතිවරණය කල්දමා ගැනීම සඳහා පළමුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමැතිය ගත යුතු වන අතර අනතුරුව පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක් ගත යුතු හෙයින් එය කවදාවත් සිදුනොවන බව හිටපු මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මැතිවරණ කොමිසමත් පනින රිලවුන්ට ඉනිමං බදිනවා!
දේශපාලන පුවත්
ASK
-
July 19, 2024
ජනාධිපතිවරණයට දින ප්‍රකාශ කිරීම මැතිවරණ කොමිසම විසින් ප්‍රමාද කරමින් තිබීම ප්‍රශ්නකාරී බව ජන අරගල සන්ධානය වෙනුවෙන් වසන්ත මුදලිගේ පවසයි.
මැතිවරණ කොමිසම කරන්නේ ආණ්ඩුවට ගේමක් ගහන්න කල්දීමක් – සජබ මන්ත්‍රී කිරිඇල්ල
දේශපාලන පුවත්
ASK
-
July 18, 2024
ජූලි 17 වැනිදායින් පසු මැතිවරණය පැවැත්වීම සඳහා දිනය ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිසමට බලය ලැබී තිබෙන මොහොතක මෙම මාසය අවසන් වනතෙක් සිටින්නේ ආණ්ඩුවට ගේමක් ගසා ගැනීමට කාලය දීමට බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.
22 පාර්ලිමේන්තුවට එන්නේ නැහැ.ආවත් අපේ සහයත් නැහැ.ජනාධිපතිවරණය ස්ථිරයි – අමරවීර
දේශපාලන පුවත්
ASK
-
July 18, 2024
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමක් සිදුනොවන අතර එය ගැසට් කිරීමක් හෝ එවැනි කිසිදු දෙයක් සිදුනොවන අතර ජනාධිපතිවරණය ස්ථිර වශයෙන්ම පැවැත්වෙන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය.
1
...
63
64
65
...
72
Page 64 of 72
Popular
නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්
Radhika
-
August 21, 2025
ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!
විදෙස්
August 21, 2025
0
සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...
ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි
විදෙස්
August 21, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...
කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්
ක්‍රීඩා
August 21, 2025
0
සටහන – නිශ්මං රණසිංහ අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...
රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.
ක්‍රීඩා
August 21, 2025
0
සටහන – නිශ්මං රණසිංහ අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.