Tag: ජනාධිපතිවරණය

Browse our exclusive articles!

රට ගොඩගන්න නම් ශක්තිමත්,අවංක,සෘජු තීරණ ගන්න නායකයෙක් පත්කරගන්න!

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුද ජයගැනීමට නම් පක්ෂ දේශපාලනයෙන් තොර සියලුම ජනතාවට විශ්වාස කළ හැකි ශක්තිමත්,අවංක,සෘජු තීරණ ගත හැකි නායකයෙකු බිහිවිය යුතුවන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනුනායක කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමි නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරති.

22 එහෙම ලෙහෙසියෙන් බැහැර කරන්න බැහැ.මැතිවරණ කොමිසමට ජනමත විචාරණයකට යන්න වෙන්නත් පුළුවන්!

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරපු ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් සම්මත වී ජනමත විචාරණයකට යා යුතුවන බව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය වන හෙයින් එය කිසිවෙකුට හෝ උල්ලංඝනය කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසුවේය.

22වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරණයට වංගු ගහන්න බැහැ – අනුර යාපා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරණයට බාධාවක් නොවන අතර එය ව්‍යවස්ථාවේ වගන්තියක් සංශෝධනය කිරීමක් පමණක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

දිව්‍යලෝකේ කඩන් වැටුණත් ජනාධිපතිවරණය වළක්වන්න බැහැ – මහින්ද දේශප්‍රිය

ජනමත විචාරණයකින් ජනාධිපතිවරණය කල්දමා ගැනීම සඳහා පළමුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමැතිය ගත යුතු වන අතර අනතුරුව පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක් ගත යුතු හෙයින් එය කවදාවත් සිදුනොවන බව හිටපු මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

22න් ජනාධිපතිවරණයට බාධාවක් වෙයිද ? – මැතිවරණ කොමිසමෙන් පිළිතුරු

සටහන - රුවන් නෙළුගොල්ල 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීම මගින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට කිසිදු බාධාවක් සිදු නොවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී...

Popular

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමට වෙන් කළ මුදල් ගැන නව තීරණයක්!

කොළඹ LNW:ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමට...

Subscribe

spot_imgspot_img