Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
දේශපාලන අර්බුදය
Search
Browse our exclusive articles!
ඇන්දුවා ඇති. මේක සංගීත පුටු තරගයක් නෙවේ – සජිත්ගෙන් මහින්දට පිළිතුරු (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 13, 2022
තරුණ පරපුර පාරට බැස ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා බවත් ඔවුන්ගේ අරගලය නිවැරදිව අවබෝධ කරගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ලියුම් ලියලාත් ඉවරයි, සාකච්ඡාත් ඉවරයි. මේ ආණ්ඩුවත් එක්ක කිසිම ගනුදෙනුවක් නෑ – මෛත්‍රී
දේශපාලන පුවත්
RN
-
April 13, 2022
වත්මන් ආණ්ඩුවත් සමග මින් ඉදිරියට කිසිදු ගනුදෙනුවක් නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
දෙකක් ගළවා ගත් නිසා ස්වාධීන කණ්ඩායම ජනපති සමග සාකච්ඡාව වර්ජනය කරයි.
පුවත්
RN
-
April 12, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (12) පැවැත්වීමට නියමිතව තිබුණු සාකච්ඡාව වර්ජනය කිරීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
පාර්ලිමේන්තුවේත් ඩොලර් හිඟයක් ?
කටකතා
RN
-
April 12, 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආණ්ඩුවේ කුඩා පක්ෂ සන්ධානයත් ඇතුළුව මන්ත්‍රීවරුන් 41 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව නිවේදනය කිරීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ 113ක සරල බහුතරය පවා ගැටලුසහගත වී තිබේ.
ව්‍යාජ අරගලයට මුවාවී සිංහල බෞද්ධ ජනමතයට අත නොතබනු – ආණ්ඩුවට සහාය දෙන පාගමනක් ඇරඹේ (VIDEO)
පුවත්
RN
-
April 12, 2022
"ව්‍යාජ අරගලයට මුවාවී සිංහල බෞද්ධ ජනමතයට අත නොතබනු" මැයෙන් යුතුව රජයට සහාය පළ කරන පාගමනක් අද (12) කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල පරිශ්‍රය අසල සිට පාගමනක් ආරම්භ කර තිබේ.
1
...
7
8
9
...
13
Page 8 of 13
Popular
අනුර කුමාරටත් සිහිනයක් තියෙන්න ඇති. මටත් අවස්ථාව ලැබුණොත් ජනාධිපතිවරණයට එනවා – නවින්
ASK
-
July 30, 2025
ඉඩම් බැංකුවක් ස්ථාපිත කිරීමේ සැලස්මක්!
දේශපාලන පුවත්
July 30, 2025
0
කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...
සුදාට එරෙහිව වාරණ නියෝගයක් !
පුවත්
July 30, 2025
0
රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාව...
Radoslav Cernicky ඇහෙන්, දකිමු ලෝකයක්!
විශේෂාංග
July 30, 2025
0
සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW): 2019 සෝනි ලෝක...
තවත් දින 90කට අන්‍යෝන්‍ය තීරු බදු අත්හිටුවීමට චීන-ඇමරිකා එකඟතාවයක්!
විදෙස්
July 30, 2025
0
කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡාව 28 සහ 29...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.