Tag: ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

Browse our exclusive articles!

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සුභ සාධනය වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

ත්‍රිවිධ හමුදාව,රණවිරු සේවා අධිකාරිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව සෞඛ්‍ය,රාජ්‍ය පරිපාලන,බැංකු කටයුතු සහ අනෙකුත් සේවාවන් ලබාගැනීමේදී රණවිරු පවුල්වල සාමාජිකයන් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

යුද්ධයේදී මියගිය හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින්ගේ වැටුප ගැන ගත් අලුත් තීන්දුව!

යුද්ධයේදී මියගිය හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින් හට වයස 55 සම්පූර්ණවීමෙන් පසු අහිමිවූ වැටුප තවදුරටත් ලබාදීම පිළිබඳව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විශේෂ අවධානයට යොමුව තිබේ.

එහෙම හිතුන හිතුන වෙලාවට යන්න දෙන්න බැහැ.පුහුණුව දුන්නේ හමුදාවේ සල්ලිවලින් – ආරක්ෂක රාජ්‍ය ඇමති

ත්‍රිවිධ හමුදාවට අයත් පොදු සමා කාලය වෛද්‍ය බලකායට ලබා නොදීමට හේතුව එය සුවිශේෂී සේවයක් වන අතර එම පුහුණුව ලබාදෙන්නේ හමුදාවේ අරමුදලින් වීම නිසා හිතුන හිතුන වේලාවට ඉවත්වීමට ඉඩ දිය නොහැකි බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

බදුල්ල කරඳගොල්ල නායයෑම් අවදානම් තත්ත්වය ආරක්‍ෂක රාජ්‍ය ඇමතිගේ විශේෂ අවධානයට!

බදුල්ල දිස්ත්‍රික්කයේ කරඳගොල්ල ප්‍රදේශයේ ඇල්ල - වැල්ලවාය මාර්ගය ආසන්නයේ පසුගිය අප්‍රේල් 21 වන දින ඇති වූ නායයෑම් පූර්ව ලක්ෂණ තත්ත්වය පිලිබඳ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ විශේෂ අවධානයට ලක් වූ අතර, එම ස්ථානය පරීක්ෂා කර කඩිනමින් සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අදාළ බලධාරින් වෙත උපදෙස් ලබා දී තිබේ.

(VIDEO):රණවිරු පවුල් සුභසාධනය ගැන රාජ්‍ය ඇමතිගෙන් සංවේදී කතාවක්!

විශ්‍රාමික රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සුභසාධනය සදහා ප්‍රමුඛ වැඩපිළිවෙළක් රජය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

Popular

අත්‍යාවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : රාජ්‍ය ඖෂධ නිෂ්පාදන...

ආපදාවට පත් දරුවන්ට පාසල් උපකරණ වෙනුවෙන් දෙන දීමනාව ජනවාරි 05ට පෙර!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල්...

වතුකරයේ පාසල් ගුරුවරුන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30 , කොළඹ LNW : වතු ආශ්‍රිතව...

ශ්‍රී ලාංකිකයින්ට නැවතත් ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා අවස්ථා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW ! ශ්‍රී ලාංකිකයින්ට නැවතත්...

Subscribe

spot_imgspot_img