Tag: පාඨලී චම්පික රණවක

Browse our exclusive articles!

ඉතාම වටිනා අවස්ථාවක් අහිමි වුණා. සජිත් ගන්නේ නැත්නම් මම ගන්න සූදානම් – චම්පික (VIDEO)

විශ්වාසභංගයක් ගේනවා නම් එය ඉවත් වෙන්න ඕනේ කියලා, ඒ රජයේ වගකීම භාර ගැනීම පිළිබඳව විපක්ෂයටත් තිබිය යුතුයි කියන එක අපි අවධාරණය කරනවා. එම වගකීම පිළිබඳ ගැටළු තියෙනවා නම්, ඒ ඕන වගකීමක් රාජපක්ෂවරු නැති ආණ්ඩුවක භාර අරගෙන සිදු කරන්න අපි සූදානම්

ජාතික එකඟතා ආණ්ඩුවේ මුදල් ඇමති ධුරය චම්පික රණවකට ?

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කොටසක් ඇතුළු පිරිසක් එක්ව නිර්මාණය කිරීමට නියමිත "ජාතික එකඟතා ආණ්ඩුවේ" මුදල් අමාත්‍ය ධුර සඳහා පාඨලී චම්පික රණවක මහතාගේ නම යෝජනා වී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

චම්පිකගේ ප්‍රතිශෝධන අයදුම්පත ප්‍රතික්ෂේපයි

රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවට අදාලව ගොනුකළ ප්‍රතිශෝධන අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.

ඔක්කොම එකතු උනොත් ආණ්ඩුවෙ සරළ බහුතරයටත් තට්ටු වෙනවා – චම්පික

තුනෙන් දෙකක බහුතරයක් සමග බලයට පත් වූ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළදී පරාජයට පත් කිරීමේ අවස්ථාවක් උදා වී ඇති බව 43 වැනි සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ සරළ බහුතරය අහිමිවීමට තවත් තිබෙන්නේ මන්ත්‍රී ආසන 03 ක් පමණක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

එකතු වෙලා එළවමු – 43 සේනාංකය මොරටුවේ සිට පා ගමනින් කොළඹට

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරන 43 වැනි සේනාංකය අද පා ගමනින් කොළඹට පැමිණීමට සූදානම් වෙනවා. මෙම පා ගමන මොරටුවේ සිට ආරම්භ වන බවයි සංවිධායකයන් පවසන්නේ.

Popular

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

ගෝඨාභයගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට!

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට...

Subscribe

spot_imgspot_img