පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
පොහොට්ටුව
Search
Browse our exclusive articles!
දිලිත්ගේ අලුත් පිම්ම!
දේශපාලන පුවත්
ASK
-
May 6, 2024
පොහොට්ටුවට ජන්දය දුන්න ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න වගකීමක් තිබෙන අතර පොහොට්ටු ජන්ද ලාබෙට විකුණන්න ඉඩ දිය නොහැකි බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අවධාරණය කළේය.
(VIDEO):ජනාධිපතිතුමා ජන්ද තියයිද නැද්ද දන්නේ නම් නෑ. හැබැයි අපි සූදානම් – නාමල්
දේශපාලන පුවත්
ASK
-
April 25, 2024
ජනාධිපතිවරයා විසින් මැතිවරණ පවත්වනු ඇත්ද නැද්ද යන්න නොදන්නා නමුත් ඕනෑම මැතිවරණයකට සූදානම් අතර මැතිවරණ පැවැත්වුවහොත් ජන්ද පත්රිකාවේ අනිවාර්යයෙන් පොහොට්ටුව ලකුණ තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
රනිල් ජනාධිපතිවරණ මෙහෙයුම අරඹයි – සමඟියේ මන්ත්රීන් දෙදෙනෙකුත් සාකච්ජාවට ගිහින්!
කටකතා
ASK
-
January 10, 2024
ඉදිරි ජනාධිපතිවරණය සඳහා වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ මැතිවරණ ව්යාපාරයේ මූලික සංවිධාන කටයුතු ප්රාදේශීය මට්ටමින් ආරම්භ කිරීමට තීන්දුකර ඇතැයි අභ්යන්තර ආරංචි මාර්ග පවසයි.
අපි ඉන්නේ ආර්ථික යුද්ධයක.ඒකට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් තමයි අපි ගේන්නේ – රෝහිත
දේශපාලන පුවත්
ASK
-
January 5, 2024
2024 වසරේ මැතිවරණ අභියෝගයට මුහුණ දීමට ඕනෑම අවස්ථාවක ශ්රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේය.
පූල් එකේ ඔප්ෂන් ගොඩක් තියෙනවා.අදාළ කෙනා වෙලාවට එළියට දෙන්නම් – නාමල්
දේශපාලන පුවත්
ASK
-
January 4, 2024
වත්මන් ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගත් පසු ශ්රී ලංකා පොදුජන පෙරමුණ ලෙස සිය අපේක්ෂකයා නම් කිරීමට කටයුතු කර අතර ඒ සඳහා ජ්යෙෂ්ඨයෝ,තරුණයෝ,සිංහයෝ,පැටව්,ව්යාපාරිකයෝ,ව්යවසයකයෝ ලෙස විකල්ප ඇති තරම් සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
1
...
3
4
5
6
Page 4 of 6
Popular
Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!
Radhika
-
October 26, 2026
දශකයක හරිත අභිමානය: උසස් අධ්යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…
ව්යාපාරික
October 26, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...
ඔක්තෝබර් 7 ප්රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට
විදෙස්
October 26, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...
සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!
පුවත්
October 26, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...
ග්රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්රතිපාදන!
සංවර්ධන පුවත්
October 26, 2026
0
කොළඹ LNW:ප්රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්යාපාරය ඇතුළු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.