Tag: බැසිල් රාජපක්ෂ

Browse our exclusive articles!

ඩොලර් බිලියනයට ඉන්දියාවට එකඟ වූ කොන්දේසි රටට හෙළි කරන්න – මුජිබර් රහුමාන්

ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීම සඳහා එකඟ වූ කොන්දේසි මොනවාදැයි ශ්‍රී ලංකා රජය හෝ ඉන්දියාව හෝ මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැති බව සමගි ජන බලවේගය ප්‍රකාශ කරනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යවරයා විසින්, ඉන්දියාවට එකඟ වූ කොන්දේසි සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළයුතු බවයි.

සාර්ථක ඉන්දීය සංචාරයෙන් පසු බැසිල් යළි දිවයිනට

සිය දෙදින නිල සංචාරය නිම කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ ශ්‍රී ලංකාව බලා යළි පැමිණ තිබේ.

ඩොලර් බිලියනයේ ගිවිසුමට අත්සන් තබයි

ඇමරිකානු ඩොලර් බිලියනය ණය මුදලක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාවය පළකර ඇති අතර ඊට අදාල ගිවිසුම අද පස්වරුවේ අත්සන් කෙරිණි. ඉන්දීය රජය වෙනුවෙන් එරට රාජ්‍ය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ගිවිසුමට අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඊට අත්සන් කර තිබෙනවා.

විශේෂ වෙළෙඳ බද්දෙන් ආහාර වර්ග ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ගණන් තවත් ඉහළට!

ආහාර වර්ග ඇතුළු කාණ්ඩ වර්ග 09ක් යටතේ වන භාණ්ඩ කිහිපයකම මිල ගණන් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ඉන්දියාවේ නිළ සංචාරයක නිරත බැසිල් ඉන්දීය අගමැති හමුවෙයි

ඉන්දියාවේ නිළ සංචාරයක නිරතව සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා මුණගැසී තිබෙනවා. කෘෂිකාර්මික, සංචාරක, ධීවර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක දෙරට අතර සබඳතා සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුව තිබේ.

Popular

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

Subscribe

spot_imgspot_img