Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
බැසිල් රාජපක්ෂ
Search
Browse our exclusive articles!
රුපියල පා කිරීම ගැන බැසිල් මුල්වරට මාධ්‍යයට කතා කරයි !
දේශපාලන පුවත්
RN
-
March 11, 2022
කොවිඩ් වසංගතය, ඉන්ධන මිල වැඩිවීම, යුක්‍රේන - රුසියා යුද්ධය වැනි ජාත්‍යන්තර මට්ටමේ ප්‍රශ්න එකපිට එක පැමිණෙමින් ඇති නමුත් රටේ ජනතාවට සහන ලබාදීම සඳහා උපරිම උත්සාහ දරණ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
විමල් සිරසට පැමිණ රාජපක්ෂ පවුලේ පතුරු අරී. බැසිල්ට කළු සල්ලි චෝදනාවකුත් එල්ල කරයි (VIDEO)
පුවත්
RN
-
March 11, 2022
ඊයේ (10) සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහභාගී වී තිබුණු අතර ඔහු එහිදී රාජපක්ෂ පවුලට ඉතාම දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට ද කටයුතු කළේය.
ක්‍රම තුනකට යටත්ව ආනයනය පාලනයට!
පුවත්
ASK
-
March 9, 2022
වත්මන් ආර්ථික තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කර ගැනීම සඳහා සීමිත කාලයකට ආනයන සිමා කිරීමට රජය පියවර ගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
අපි හදපු ජනවරම බැසිල් පික්පොකට් ගැහුවා. අද රට පාලනය කරන්නේ ඔහුයි – විමල්
පුවත්
RN
-
March 8, 2022
තමන් පුරෝගාමීව කැපවීමෙන් නිර්මාණය කළ ජනවරම බැසිල් රාජපක්ෂ මහතා විසින් පික්පොකට් ගැසූ බවත් අද රට පාලනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා විසින් නොව බැසිල් රාජපක්ෂ මහතා විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
මේක බැසිල්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නය විමල්ලා ආණ්ඩුවේ ඉඳන් පක්ෂ ප්‍රවර්ධන කිරීමට යාමයි – SM
පුවත්
RN
-
March 6, 2022
සියලු ප්‍රශ්නවලට හේතුව විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කුඩා පක්ෂ 11 නියෝජිතයින් ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව ආරක්ෂා කරනවා වෙනුවට තමතමන්ගේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමට යාම බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
1
...
34
35
36
...
44
Page 35 of 44
Popular
උප පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!
Rashika Sandamali
-
January 1, 2026
RE Build Sri Lanka ප්‍රවර්ධනයට පකිස්තානු තරග සංචාරය යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කරයි
ක්‍රීඩා
January 1, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: RE Build Sri Lanka...
නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට
කටකතා
January 1, 2026
0
2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!
පුවත්
January 1, 2026
0
කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...
වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!
දේශපාලන පුවත්
January 1, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.