Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
බැසිල් රාජපක්ෂ
Search
Browse our exclusive articles!
මුදල් ඇමති සමග කිසිම ගැටලුවක් නෑ, අපි බොහොම සුහදව කටයුතු කරනවා – මහබැංකු අධිපති
පුවත්
RN
-
March 5, 2022
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා අතර ගැටුමක් ඇති බවට විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා පසුගිය 02 වනදා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
මම යන්නේ හිත සතුටින් – කර්මාන්ත අමාත්‍යාංශයට සමුදුන් විමල් (VIDEO)
පුවත්
ASK
-
March 4, 2022
තමන් අමාත්‍ය ධූරය දැරූ කාල සීමාව තුළ සතුටින් වැඩ කළ හෙයින් ඉදිරියටත් එම සතුට සමඟ ඉදිරියට යන බවයි අමාත්‍යාංශ පරිශ්‍රයෙන් පිටව යන මොහොතේ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.
මුදල් ඇමති බැසිල් තවත් නඩුවකින් නිදහස් !
පුවත්
RN
-
February 28, 2022
රජයේ මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් ගොනු කර තිබුණු තවත් නඩුවකින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කළේය.
අප්‍රේල් මාසයේදී බැසිල් ඇමරිකාවට – IMF සමග සාකච්ඡාවලට සූදානම්
දේශපාලන පුවත්
UN
-
February 27, 2022
ලබන අප්‍රේල් මාසයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. මුදල් ඇමතිවරයාගේ ඇමරිකානු සංචාරයේ අරමුණ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර සංවිධාන සමග සාකච්ඡා කිරීමයි.
ඩොලර් බිලියනයක ණය ගන්න බැසිල් අද ඉන්දියාවට
පුවත්
RN
-
February 25, 2022
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (25) දිනයේදී නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටව යාමට නියමිතව තිබේ.
1
...
35
36
37
...
44
Page 36 of 44
Popular
වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!
ASK
-
January 1, 2026
ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!
ක්‍රීඩා
January 1, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...
ගෙවුණු වසරේ මුහුණදුන් සියලු අභියෝගයන් ශක්තියක් බවට පත් කර ගමු – අග්‍රාමාත්‍ය හරිනි
පුවත්
January 1, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : 2026 නව වසරට...
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
විශේෂාංග
January 1, 2026
0
ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...
ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?
විශේෂාංග
January 1, 2026
0
එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.